නිල්වලා ගඟ ද්‍රෝණියේ මුලටියන හා කඹුරුපිටිය පහත් බිම් ප්‍රදේශ වලට ගංවතුර අවධානමක් මතුව ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එසේම …
නිල්වලා ගඟ ද්‍රෝණියේ මුලටියන හා කඹුරුපිටිය පහත් බිම් ප්‍රදේශ වලට ගංවතුර අවධානමක් මතුව ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එසේම …
අපගේ අභිමානය වන ජාතික ගීය අග සිට මුලට විනාඩි 7ක් ඇතුළත ලියූ දමිළ සිසුවියක් පිළිබඳ පුවතක් වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිසුවිය …
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යවා ඇති බව පැවසෙන ලිපි තුන සම්බන්ධයෙන් තමා සොයාබලන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ …
කම්කරු ජාතික සංගමයේ 16වන මහ සමුළුව මේ මස 26වන දින හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පැවැත්විමට පියවර ගෙන ඇති බවට එහි …
අද (22) සවස ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ඇඹිලිපිටිය, ගොඩවෙල හරහා ඌරුබොක්ක මාර්ගයේ කැම්පනේ ප්‍රදේශයේ පස් කඳු, ගස් හා විදුලි කණු කඩා …
හැටන් පොංනගර් හා වීරතුංග පුර මාර්ගයේ කොටසක් දැඩි ලෙස අබලන් තත්ත්වයන්ට පත් වීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම …
පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි උසස් පෙළ විභාගය පවත්වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ඒ, උසස් පෙළ විභාගය කල්දමන …
අම්මට සිරි ලංකාවේ බංකොලොත්භාවය දෛනිකව නඩත්තු කිරීමට සැදීපැහැදී සිටින ඊනියා වෘත්තීය සමිති කාරයන් දේශපාලුවන් සේම අවවරප්‍රසාදිත මහජනයාගේ ලේ උරා බොන්නෝය. කම්කරු අයිතීන් …
උඩරට මාර්ගයේ අඹේවෙල හා පට්ටිපොළ අතරත් තවත් නාය යෑමක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
සිය ජීවිතයට හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට එල්ල වී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව …
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනම පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් …
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යයවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් …
උඩරට මාර්ගයේ නාය යෑම් හේතුවෙන් අද දින බදුලු රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කර ඇති බව වාර්තා වේ. මේ වන විට මධ්‍යම කඳුකරයේ …
සමනල වැවෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් හෙට (23) දිනයේදී වාන් දොරටු විවෘත කිරීමට සිදු විය හැකි බවට දන්වා තිබේ. ඒ …
ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ ලිංගික අධ්‍යාපනයට අවධානය යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ළමා අපයෝජන වැළැක්වීමේ දින සැමරුම නිමිත්තෙන් …
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාවට එන්නේ නවකතා පොත් හා පත්තර කියවීමට, දුරකතන සංවාදවල යෙදීමට නොවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය …
උඩරට දුම්රිය මාර්ගයේ අංක 31 දරණ දුම්රිය බිංගෙය ආසන්නයේ ඇති කන්දේ කොටසක් නායයෑමෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.
ගල්කිස්ස ප්‍රදේශයේ විවිධ අපරාධ සිද්ධීන් හා ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට යාමේදී තියුණු ආයුධයකින් උදරයට ඇණ ගැනීම හේතුවෙන් ප්‍රතිකාර ලබාදීම …
සුරාබදු බලපත්‍ර ගාස්තුව වත්මන් ඉල්ලුමට සහ වෙළඳපොල තත්ත්වයට ගැළපෙන අයුරින් ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුවන්වැල්ල ප්‍රදේශයේ දී …
අත්තනගලු ඔයේ පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ. මෙම ඔයේ ජල මට්ටම ඉහළ ගොස් …
නූතන යුගයේ කවීන් අතරින් මෙරට සිටි අග්‍රගන්‍ය කවියෙකු ලෙස සැලකෙන මහගමසේකරයන්ගේ බිරිඳ වූ කුසුමලතා මහගමසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ …
ගාසාහි රඳවා සිටින ප්‍රාණඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය එකඟවී ඇති බව වාර්තා වේ. මේ අතර ඊශ්‍රායල අධිකරණ අමාත්‍යංශය නිදහස් …
බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සීලගම ප්‍රදේශයෙන් තවදුරටත් අවහිරවී ඇති බව වාර්තා වෙයි. මාර්ගය අවහිර වී ඇති ස්ථානයට විශාල ගලක් පෙරළීම හේතුවෙන් …
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ‘හරක් කටා’ ඉන් මුදාගැනීම සඳහා සැලසුමක් සකස් කිරීමේ සිද්ධියට අදාළව හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අත්අඩංගුවට ගෙන …
රට පුරා අලෙවි වන කිතුල් හකුරු සහ පැණි වල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති සහ රෙගුලාසි හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර …
දකුණු පැසිෆික් කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසන අතර රික්ටර් මාපකයේ 7ක් ලෙස සටහන් ව තිබු එම භූ …
අප මීට සුළු මොහොතකට පෙර ” මහේස්ත්‍රාත්වරිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ් ” යනුවෙන් පුවතක් වාර්තා කෙරුණි. එය එසේ සටහන් වී තිබෙන්නේ යතුරුලියන …
අද (23) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.47ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.66ක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වන ආකාරයට මෙරට අනෙකුත් …
ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයට අද (22) අලුයම පස් හා ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල …
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ආරක්ෂක අංශ යොදවා තිබෙන බවයි. වාර්තා වන ආකාරයට ඒ අධිවේගී මාර්ග …
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළ බව වාර්තා වේ . …
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව මෙටර ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින්ට බෙදාදීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදල එම සේවකයින්ට …
ලංකා දුම්කොළ සමාගම විසින් බෙදා හරින ලද රසකාරක සිගරට් නිෂ්පාදන වර්ග තුනක් විකිණීම නොවැම්බර් 17 වනදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා …
ප්‍රංශ තානාපති කාර්යාලයට දුරකථන ඇමතුම් 50ක් ලබාදෙමින් එහි කටයුතුවලට බාධා කරන ලදැයි අත්අඩංගුවට ගත් යුරෝපයේ බන්ධනාගාර දෙකක සිරභාරයේ සිට මෙරටට පිටුවහල් කරන …
අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. අද (22) පාර්ලිමේන්තු වේදී …
මෙරට රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ මිත්‍රශීලි සේවයක් බවට පත් කිරීම සඳහා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව විසින් …
පසුගියදා නිමාවට පත්වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණි සමස්ත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව 1,250,307ක් බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ …
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර පැවසුවේ පෞද්ගලික අංශය ණය ගැනීමේ කැපී පෙනෙන වර්ධනයක් පසුගිය කාලයේ නිරීක්ෂණය …
සැප්තැම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8571 ක අස්වැසුම ගෙවීම් බැංකු වෙත ලබා දී ඇති ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ …
බස්නාහිර පළාතේ ඩිපෝවල ඇති අත්හරින ලද බස්රථවල මෙන්ම උසාවිවල සහ පොලීසිවල නඩුභාණ්ඩ වශයෙන් ඇති වාහන තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් මතුව තිබෙන …
ඊයේ (21) දින සභාවේ සිදුවු විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බව කියමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත …
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
පිරිමි වශයෙන් උපන් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීම ICC විසින් තහනම් කර තිබෙන අතර ICC විසින් නිකුත් කළ නිවේදනයක …
දින කිහිපයකට ගාසා ඉලක්ක වෙත ප්‍රහාර නතර කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එකඟතාව ලබාදී තිබෙන අතර එම එකඟතාවය අනූව ඊශ්‍රායලය විසින් සිය සිරගෙවල්වල …
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අදින් ආරම්භ වී දෙසැම්බර් 13 වනදා දක්වා දින 19 ක කාලයක් පැවැත්වෙන බව වාර්තා වේ . ඒ …
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයේ පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, …
ඊයේ (21) පැවති විශේෂ රැස්වීමේදී ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් සම්බන්ධ ගැටලුව නිවැරදි කිරීමට ශ්‍රී ලංකා රජයට අමතර කාලයක් ලබා දෙන ලෙස ශ්‍රී …
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර පොලීසිය පැවසුවේ, කොල්ලකෑම් කිහිපයකට …
© 2021 රාවණා ලංකා.