ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද රන් මිල සටහන …
ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද රන් මිල සටහන …
අවංක රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන අතපෙවීම්වලින් තොරව කටයුතු කිරීමට නිදහස ලබාදිය යුතු බවත්, ජනතාවාදී රාජ්‍ය සේවකයන්ට මානසික වදහිංසා නොපැමිණවිය යුතු බවත්, වනජීවී හා …
මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වන බවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇති බව වාර්තා වේ. එම නිවාඩුව පෙබරවාරි …
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (24) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.55ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.74ක් දක්වා …
නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින් චීනයේ නගර කීපයක පැතිරෙන නව වෛරස් උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කිරීමක් සිදු …
ත්‍රීරෝද රථයක් සහ තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ගලේවෙල නගර මධ්‍යයේදී ගැටී රෝද රථයේ ගමන් ගත් තරුණියක මියගොස් තවත් තරුණියක් සහ මව …
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නුසුදුසු අයකු පත් කිරීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් ඊට විරෝධය දක්වා මේ දිනවල …
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබාසිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ …
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය ආරම්භ වී තිබෙන අතර ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වී …
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකළ …
දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වාදුන් බවත් ඒ අනුව RDMNS.LK දුරකථන යෙදවුම නවතම …
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නුසුදුසු අයකු පත් කිරීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් ඊට විරෝධය දක්වා මේ දිනවල …
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙන්නේ අත්හිටුවා තිබූ ඩෙංගු මර්දන රාජකාරි යළි ආරම්භ කිරීමටයි. වාර්තා වන ආකාරයට ඒ සිය …
ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය “අසාධාරණ” ලෙස කටයුතු …
ඊයේ (23) ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි කිලෝග්‍රෑමයක මිල 500 ඉක්මවා තිබේ. වාර්තා වන ආකාරයට බොහෝ ප්‍රදේශ වල බෝංචි මිල ඉහල අගයක් පැවතුණු …
මෙහිදී ගණේමුල්ල සංජීව විසින් මෙහෙයවූ මිනීමැරුම් නවයකට අදාළ ආයුධද මේ වන විට සොයාගෙන ඇති අතර ඔහුට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සකසා දුන් …
වසර 06ක් රඳවා සිටි අප්‍රිකානු ජාතිකයන් 30 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබුණු අතර එම …
සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් …
මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ පවතින සීනි හිඟය හේතුවෙන් මළගෙවල් හා පින්කම් ගෙවල් වලට ලියුම් කවර තබා ඇති පුවතකි. පවතින සීනි හිඟය හේතුවෙන් …
දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ උඩරට දුම්රිය මාර්ගය යළි සූදානම් කිරීමෙන් පසු බදුල්ල දක්වා දුම්රිය ගමන් ආරම්භ කළ බවයි. වාර්තා වන ආකාරයට මේ …
ඊයේ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේ බිලිඳුන් සහ කුඩා දරුවන් දරුකමට හදා ගැනීම සඳහා විදෙස් ජාතිකයන් …
අද (24) දිනයේත් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙන අතර අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සිදුකෙරේ.
අම්පාර මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයෙකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේදී මියගොස් සිටියදී හමුවී ඇති බව අම්පාර පොලිස් ස්ථානයේ උසස් …
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්. පී. ඩී.යූ. කේ මාපා පතිරණ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර …
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන්නේ පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බවයි. වාර්තා වන …
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසා තිබුනේ වෛද්‍යවරුන් විදේශගත වීමේ ප්‍රවණතාව සති තුනක කාලයක සිට අඩුවෙමින් පවතින බවයි. වාර්තා වන …
ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 2කින් ජය ගැනීමට සමත් වී තිබේ. වාර්තා වන …
විදුලි සැර වැදීම හේතුවෙන් මුන්දලම අක්කර 60 ගම්මානයේ පදිංචි අවුරුදු 26 ක අවිවාහක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මුන්දලම කිරීමට්ටාව …
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසන්නේ දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරියෙකු බැගින් යෙදවීමට පියවර ගෙන ඇති …
ඊයේ (23) දිනයේදී 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය …
පාරිහෝගික කටයුතු අධිකාරිය පවසන්නේ මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 20 දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ මුදලක් අය කරගැනීමට හැකිවූ බවයි. …
මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පිහිටි වැව් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් වාන් දමමින් පවතින බව ගොවිජන සහ වාරිමාර්ග …
ඊයේ (23 වැනිදා) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මෙරටදී වගා කළ හැකි කිරිඅල ඇතුළු දේශීය අල …
ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ඊයේ (23 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් …
මිනුවන්ගොඩ පොලිස් වසමේ පිහිටි බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසකට කලහකාරී පිරිසක් අයුතු ලෙස ඇතුළුවී ගිනිඅවි පෙන්වා තර්ජනය කර පහරදීමේ සිද්ධියක් 2023.05.12 වනදා වාර්තා වී …
ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් …
කොළඹ ප්‍රදේශ කිහිපයක අද (24) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවත් ඒ අනුව කොළඹ 11,12,13,14, සහ 15 යන ප්‍රදේශවලට ජල …
සිය නිවස අසල පාපැදියක් පදිමින් සිටි 13 හැවිරිදි දරුවකු ලොරි රථයක ගැටී මරණයට පත්ව ඇති අතර දාස්වත්ත හරහා උස්සාපිටිය උතුවන්කන්ද මාර්ගයේ දාස්වත්ත …
අද (24) දිනයේ පස්වරු 2.00න් පමණ පසු සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත …
ගල් කුට්ටි සහිත පස් කඳු පෙරලීමෙන් මාර්ගය අවහිර විය හැකි බැවින් ගන්නෝරුව – ගොහාගොඩ ප්‍රධාන මාර්ගය භාවිතයෙන් වළකින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණය …
මුන්දලම කිරීමට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරීකයකුගේ ඉල්ලීමට මාර්ගයේ දිවෙන විදුලි රැහනකින් විදුලිය ලබා ගෙන විදුලි පහණක් සවිකිරීමට ගිය තරුණ විදුලි කාර්මිකයකු විදුලි සැර වැදීමෙන් …
නාරම්මල පොලිස් වසමට අයත් දැතව, පනාවිටිය,යක්කන්නහැර,මැටියගනේ ගම්මානයන් මැදින් නාරම්මල නගරය වෙත ලගාවීමට ඇති මාර්ගය මේ වනවිට ඉතාමත් අබලන් තත්වයක පවතී. නාරම්මල නගරය …
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අද (23) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් ඉල්ලා සිටි බව වාර්තා වේ. ඒ අනුව අදාළ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76ක් සහ …
මහනුවර, පේරාදෙණිය ගුහාගොඩ හරහා කටුගස්තොට මාර්ගය දැඩි අවදානම් මාර්ගයක් බවට NBRO නම් කර ඇති බව වාර්තා වේ. එබැවින් වර්ෂාව සහිත අවස්ථාවන්හීදී මෙම …
කොහුවල ප්‍රදේශයේ ඉන්ධනහලක් හදිසි පරීක්ෂාවට ලක් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් ඒකකයේ විමර්ශන නිලධාරීන් අද (23) දින කටයුතු කළේය. පසුගියදා ඛනිජ …
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. අද (23) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ …
ලංකා සතොස සුදු සීනි කිලෝවක් රුපියල් 275 බැගින් (පැවති පාලන මිලට) තව දුරටත් අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවන් ප්‍රකාශ කළ බව …
ආබාධිත රණවිරු ගැටලුවත් සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ වන්දි ගැටලුවත් විපක්ෂ නායක සජිත් නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි 2022 නොවැම්බර් මස 08 වැනිදා ප්‍රකාශයට පත් …
© 2021 රාවණා ලංකා.