English
සිංහල
10:57 අඟහරුවාදා, ජූනි 16, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හැටන් කුණු දරුවන්ට කරදරයක් වෙලා.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    හැටන් නගර සභා කාර්යාලය පිටුපස සති ගණන් කසල පල්විමට ගොඩ ගැසීමත් සමඟ ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් , පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශයේ බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබේ .

    හැටන් නගර සභා කාර්යාලය පිටුපස නගර සභා අංගනය තුළ මෙම කසල ගොඩ ගැසීම සිදු කරන අතර එම ස්ථානයට සමීපව පෙර පාසල් දෙකක්, මහා විදුහලක් ,විහාරස්ථානය, අධිකරණය යන ස්ථාන පිහිටා ඇති අතර මෙම ස්ථානයේ මෙසේ කසල සති ගණන් ගොඩ ගැසීම හේතුවෙන් එම ස්ථානවලට පැමිණෙන කුඩා දරුවන් ඇතුළු අන් අය දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති අතර මෙම තත්ත්වයන් මත ප්‍රදේශයේ විවිධ ලෙඩ රෝග පැතිරයාමේ අවදානමක්ද හට ගෙන ඇත.

    මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් කිහිප දෙනකුම පවසන ලද්දේ මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩ ගැසීම සමඟ දැඩි දුඟදක් හමන බවත්, මෙයට අමතරව මැසි මදුරු උවදුර ඉහළ යාමෙන් තමා මෙන්ම දරුවන්ද විවිධ ලෙඩ රෝගවලට ගොදුරු විමේ අවදානමක් පවතින බවත්ය.

    එමෙන්ම මෙයට යාබදව පිහිටා ඇති ශ්‍රිපාද විදුහලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන් පිරිසක්ද පවසන ලද්දේ මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩ ගැසීම හේතුවෙන් තමන් තම දරුවන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු විමේ අවදානමක් පවතින බවත්ය.

    එමෙන්ම මේ පිළිබඳව අදහස් දැක්වු ප්‍රදේශයේ පිරිසක් පවසන ලද්දේ මේ මස 26වන දිනට යෙදී තිබූ ඉල් පුන් පොහෝ දිනයේද තමන් හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි සිල් සමාදම් වුවද මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩ හේතුවෙන් දැඩි දුඟදක් හමුවේ තමන්ට කල් ගත කිරීමට සිදුවු බවයි.

    එමෙන්ම මෙම කසල ගොඩ හේතුවෙන් මැසි මදුරුවන් වර්ධනය වි ඇති බවත් , එම මැසි මදුරු උවදුර හේතුවෙන් දානපතියන් විසින් සකස් කර තමන්ට ලබා දුන් දාන වේලද නිසි ලෙස ආහාරයට ගැනිමට නොහැකිවු බවත්ය.

    මෙම ස්ථානයේ මෙන්ම නගරයේ විවිධ ස්ථානවලද කසල ගොඩවල් පැවතීම මත මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවෙමින් පවතින බවද එම පිරිස් පවසති.

    පළාත් පාලන ආයතනයක් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය රැකීමට ප්‍රමුඛ ස්ථානයක් දිය යුතු වුවද හැටන් දික්ඔය නගර සභාව මෙසේ තැන තැන කසල ගොඩ ගසා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ල කිරීම දැඩි කනගාටුවක් බවත් , මේ පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ දැඩි අවදානය යොමු කල යුතු බවත් එම පිරිස් වැඩි දුරටත් පවසති.

    මෙම තත්ත්වයන් පිළිබඳව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතාගෙන් කරන ලද විමසීමකදී ඔහු පවසන ලද්දේ මෙම ප්‍රදේශයේ දිනකට කසල ට්‍රැක්ටර් තුනක් පමණ එකතුවුවද මෙම කසල දැමීම කිලේ මීටර් 25ක් පමණ දුරක් වන රිකාටන් ප්‍රදේශයට රැගෙන යාම සිදු කරනුයේ එක් ට්‍රැක්ටරයක් බවත්ය.

    එයටද හේතුව වී ඇත්තේ නගර සභාව සතු ට්‍රැක්ටර් තුනක් අබලන්ව පැවතීම බවත් , ධාවන තත්ත්වයේ පවතින ට්‍රැක්ටර් දෙකින් එකක් හා ලොරි රථ උපයෝගී කර ගෙන නගරයේ කසල එකතු කර අනික් ට්‍රැක්ටරය උපයෝගි කර ගෙන කසල තොගයක් රිකාටන් ප්‍රදේශයට රැගෙන යාම සිදු කරන බවත්ය.

    අබලන් තත්ත්වයේ පවතින ට්‍රැක්ටර් තුන නවීකරණය කර දීමට පියවර ගන්නා ලෙස නගර සභාවේ අදාල නිලධාරින් දැනුවත් කර ඇති බවත් , එම ට්‍රැක්ටර් කඩිනමින් නවිකරණය කර දීමට පියවර ගන්නේ නම් දිනකට කසල ට්‍රැක්ටර් තුනක් හතරක් රිකාටන් ප්‍රදේශයට යැවීමට හැකියාවම පවතින බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

    මෙම තත්ත්වයන් පිළිබඳව විමසීම සඳහා හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් හමුවීමට ගියද ඔහු නිවාඩු බැවින් ප්‍රධාන ලිපිකාරිය හමුවීමට උත්සාහ කලද එම නිලධාරිනියද නිවාඩු බැවින් අන් අයට මෙයට පිළිතුරු ලබා දීමට නොහැකි බව එහි නිලධාරිනියක් පවසන ලදි.

    පසුව මෙම තත්ත්වයන් පිළිබඳව විමසීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන සහාකාර කොමසාරිස් වීජේවර්ධන මහතාගේ ජංගම දුරකථන 0706405452 අංකයට කතා කර විමසීමේදි ඔහු පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ එකතුවන කසල බැහැර කිරීම සඳහා නිසි ස්ථානයක් නොමැතිවිම දැඩි ප්‍රශ්නයක්වි ඇති බවත්ය.

    එහෙත් මෙම කසල ප්‍රශ්නය විසදීම සඳහා මෙසේ එකතුවන කසල තලවකැලේ නගර සභා කසල අංගනය වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙස තමන් හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයාට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත්ය.

    මෙයට අමතරව මෙම කසල ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලබා දීම සඳහා ඉඩම් කොටසක් මෙම නගර සභාවට ලබා ගැනීම සඳහා දැඩි උත්සහයක් ගන්නා බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version