English
සිංහල
04:47 බදාදා, ජූනි 24, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යන ශ්‍රී ලංකාවේ කම්කරු දිනය…. කම්කරු අයිතීන් සුරකින්නේ නම් කම්කරු දිනයකුත් අවශ්‍ය නැත.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    1956 මැයි 1 දින ලංකාවේ කම්කරු දිනය නම් කර ඇති අතර ,අදට වසර 67ක් ගත උවද මේ වන තෙක් ලංකාවේ කම්කරුවන්ට වූ සෙතක් නම් දක්නට නොමැත. රාජ්‍ය අංශයේ සේවකයන් වැඩ වර්ජන සිදු කරමින් හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගත්තද පුද්ගලික අංශයේ සහ අනෙකුත් කම්කරුවන් හට ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට නම් ලැබෙන වැටුපට තම ශ්‍රමය දියකිරීම හැර වෙන ක්‍රමයක් නොමැති තරම්ය.

    වසරකට වරක් කම්කරු දිනය නමින් නම්කොට අප දේශපාලකයන්ගේ අතකොලු බවට පත්ව ඔවුන්ගේ සටන්පාට කියවමින් සිදුකරන්නේ කම්කරුවන්ගේ නිදහස අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම නොව කම්කරුවන්ට හා අනෙකුත් මහජනතාවට පිලිලයක්ව ඇති දේශපාලකයන්ගේ ඉල්ලීම් අයිතීන් වෙනුවෙන් සටන් කිරීම පමණි.

    උදෑසන 7 සිට සවස 7 … 8. වනතෙක් කර්මාන්ත ශාලා තුළ සහ විවිධ ආයතනවල මැරීගෙන වැඩ කර මාසය අවසානයේ ලබාගන්නා සොච්චම් මුදලින් දහසක් බලාපොරොත්තු ඉටුකර ගැනීමට සිහින දැක්කද එයින් දහයෙන් එකක් හෝ සිදු කරගැනීමට නොහැකිව අසරණ වන කම්කරුවන් ගණන අති විශාලය.

    කම්කරු ශ්‍රමය මනාව කලමණාකරනය කරමින් ඉතාම කාර්යක්ෂම නිශ්පාදන සහ සේවාවන් ලබාගැනීමට වෙහෙසෙන ආයතන කලමණාකරුවන් මෙන්ම අනෙකුත් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට මේ කම්කරුවන්ගේ ගැටලු පෙනෙන්නේ නැත. එම ගැටලු පිළිබඳව ඔවුන්ගේ ආයතනවල ප්‍රදර්ශනය කර තිබුණමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ ඉතාම සුලු වශයෙනි.

    ලෝකයට පෙනෙන්නට කම්කරු දිනය සැමරුවද අයිතීන් ගැන කතා කලද මැයි 2 වෙනිදායින් පසු අඩුම තරමේ කම්කරුවන් සිටිනවාද යන්නත් බොහෝ දෙනෙකුට අමතකව යන බව නම් නිසැකය.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම වතු කම්කරුවන්ගේ ශ්‍රමය ඉතාම අසාධාරන ලෙස සූරාකෑමට ලක්වන අතර මොවුන් ඉතාමත් කටුක ලෙස ජීවිකාව සරු කර ගැනීමට කරන්නට දෙයක් නොමැතිකම හේතුවෙන් රැකියාව සිදු කරන පිරිසකි.

    සමස්තයක් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් අදාල රාජ්‍ය ආයතන පෙනී නොසිටින බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. එබැවින් ඔවුන්ගේ සේවාව ලබාගන්නා ඔබවත් ඔවුන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් සහ සුදුසු වැඩකිරීමට සුදුසු පරිසරයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙනම දිනයක් වෙන් කිරීමට අවශ්‍ය වන්නේ නැත.

    ~2022 මැයි මාසයේ 1 වැනිදා කම්කරු දිනය පිළිබඳව අප ඉදිරිපත් කරන වාර්තාව.

    2022 මැයි මස පළමුවනදා ශ්‍රී ලංකාවටද විශේෂ දිනයකි. අවුරුදු ගනනාවක් පුරා ශ්‍රී ලංකාවේ සියලු පක්ෂ විසින් මැයි දිනය සැමරුවේ තම දේශපාලනයේ බලපුලුවන් කාරකම් පෙන්වීමටයි. කොළඹ ආසන්න නගරයකට තම පක්ෂ නියෝජිතයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් එකතු කරගෙන පැවැත් වූ ප්‍රෝඩාකාරී මැයි දින සැමරුම් වලට විරාමයක් ලබා දෙමින් සැබෑ කම්කරු අරගලය නැවත වරක් ඉතිහාසයට එකතු කරමින් සිටිති.

    1888 මැයි 01 වනදා ඇමරිකානු කම්කරුවනට විශේෂ දිනයක් වූ අතර රාජ්‍ය පාලකයන් කම්කරුවන්ට සලකන අකාරය නොහොත් බොහෝ රාජ්‍ය පාලකයන් තම නිරුවත පෙන්වීමට සමත් දිනයක් බවට මෙදින ඉතිහාසයට එක් විය. 65000 ක් පමණ වූ කම්කරු චිකාගෝ නුවරට එක් වුයේ පැය 8කට තම වැඩ මුරය ‍සීමා කරන ලෙස ඉල්ලීමටයි.

    එහෙත් වැඩ වර්ජනයේ තෙවන දින ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් කම්කරුවන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. එදින පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර එහිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේය. ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වුයේ, පොලිස් නිලධාරීන් 6දෙනෙකුට ජීවිත අහිමි කරමිනි.

    ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරිණි‍. ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

    පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සඟයින් සදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කර කල අතර ලංකාවේ ප්‍රථම කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.

    මේ සටහන තබන අද දිනය 2022 05 01 . ශ්‍රී ලංකාවේ නාමය ලෝකය පුරා රැව් පිළිරැව් දෙන්නේ පාලකයන්ට එරෙහිව අරඟල කරන රටක් ලෙසයි. මුලින්ම අරගලයට එක් වුයේ පීඩිත පන්තියයි. පීඩිත පන්තිය යනු රජයට බරක් නැති කුමක් හෝ සිදු කර තම දු දරුවන් නඩත්තු කරන ජනතාවයි. එම කම්කරුවන් සහිත පීඩිත පන්තියේ ජනතාව තව තවත් පීඩාවට පත් කරමින් අනෙකුත් රාජ්‍ය සේවකයන්ද අරගල කරමින් සිටි. ඒ තම වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලමිනි.

    2022 ලෝක කම්කරු දිනය අරගල කරමින්, තමන්ට ජීවත් වීමට සුදුසු රටක් නිර්මාණය කර දෙන ඉල්ලන, සැබෑ කම්කරුවන් නොහොත් රජයෙන් වැටුප් නොලබන පීඩිත පන්තියේ සියලු දෙනාටම මෙම අරගලයෙන් ජයග්‍රහණය ලැබේවා යන සුබපැතුම ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලය වෙනුවෙන් අප මෙසේ සටහන් කරමු.

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න.

    සැබෑ කම්කරු දිනය සමරන 2022  ශ්‍රී ලංකාව, ලෝක ඉතිහාසයට එක් වෙයි.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version