නිවිතිගල – කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ පවතින ගුරු හිගයට විසදුම් ඉල්ලා දෙමාපියන් පිරිසක් විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ.
ඔවුන් රත්නපුර – කලවාන ප්‍රධාන මාර්ගය කරවිට මංසන්ධියෙන් අවහිර කරමින් විරෝධතාවයේ යෙදීම හේතුවෙන් මාර්ග තදබදයක් හට ගෙන ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.