අද (17) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 සැප්තැම්බර් මස 17 දින සඳහා කාලගුණ අනාවැකිය

02.ජනපති ඇමරිකාවට.

03.අවසන් සටන අද.

04.ධර්මපාලතුමාගේ 159 වන ජන්ම දින සැමරුම අදයි.

05.ටී – 56 ගිනි අවියක් පොලිස් භාරයට .

06.ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක් .

07.පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් පහක් රෝහලේ.

08.වෙඩි තැබීමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට .

09.අවසන් මහා තරගය වෙනුවෙන් තිර දෙකක් – පොලීසියෙනුත් නිවේදනයක් .

10.ගුවන් යානා අනතුරකින් 14ක් ජීවිතක්ෂයට .

11.නඩු භාණ්ඩ වූ රත්තරන් SI උකස් කරලා.

12.විදෙස් කතට අතවර කළ සම්භාහන සේවකයාට වැඩ වරදී.

13.නීතිවිරෝධී ලෙස දුම්වැටි රැගෙන ආ කාන්තාවක් කොටු.

14.මානසික රෝගියෙක් ඝාණ්ඨාර කුළුණේ ගෙල වැළලාගෙන.

15.මාතර රක්ෂිතයේ සිටි විදේශිකයෙක් ජීවිතක්ෂයට .

16.වන අලි පහරදීමකින් පුද්ගලයකු මරුට.

17.HNB ෆිනෑන්ස් එක වාහනයක් මංකොල්ල කයි – පොලීසිය පැමිණිල්ල බාර ගන්න බෑ කියයි.

18.රුපියල් මිලියන 566 ක ටයර් ටෙන්ඩරයකට කැබිනට් අනුමැතිය දීලා.

19.මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩි තැබීමක්.

20.වැලිගම මුහුදේ පාට වෙනස් වෙලා.

21.මෝදි ජයටම උපන්දිනය සමරයි.

22.විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගනිති.

23.වන අලි පහරදීමක්.

24.කාදිනල් හිමිගෙන් දැඩි ප්‍රකාශයක්.

Exit mobile version