01.2023 සැප්තැම්බර් මස 26 දින සඳහා කාලගුණ අනාවැකිය
05.රග්බි ස්ථාවර කමිටුව අවලංගුයි.
06.එස් .අයිගෙන් පී.සීට කනේ පහරක්.
07.පෘථිවියේ ජීවින් විනාශ වී යන බවට හෙළි වේ.
08.සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට හදිසි නිවේදනයක්.
09.පොලිස් කොස්තාපල් කුලියට කසිප්පු ඇදලා.
10.හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන අනාවරණයක්.
11.එක්දින ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ .
12.නවතම ඊ සිගරට්ටුව ගැන අනාවරණයක්.
13.තියුණු ආයුධයකින් කපා කොටා මරා දාලා.
14.දෙමාපියන්ට සහ ලංකාවට රාජාලියාගෙන් පාඩමක්.
15.දකුණෙත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි.
16.ඩීසල් තොග ගෙන්වීම ගැන තීරණයක්.
17.දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනාවක්.
18.තිලීපන් සැමරුමට අධිකරණයෙන් තහනම් නියෝගයක්.
20.පුරහල අවට දැඩි වාහන තදබදයක් .
21.මහියංගණ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි දිනය අදයි.(පෙරදින පෙරහැරේ වීඩියෝව )
22.නිසාන් මෝටර් රථ දැවැන්ත තීරණයක් ගනී.
23.පිපිරීමකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට .
26.පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙකු අවසන් ගමන් යයි.
27.යුද හමුදා විශ්‍රාමික නිලධාරියාට වසර 15 ක සිර දඩුවමක්.
29.දයාසිරිගේ වාරණ නියෝගය අත්හිටුවයි.
31.විදෙස් සංචාරකයින්ගේ පැමිණීම මිලියනය ඉක්මවයි .
32.පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් නායකට දඩයක් .
33.සියලුම සම්භාහන මධ්‍යස්ථානවලට නිවේදනයක්.
35.පාසල් සිසුවෙක් කසිප්පු අලෙවි කරලා .
36.නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය අභාවප්‍රාප්ත වෙයි .
37.වනිදුට ලෝක කුසලානය අහිමි වෙයි .
38.ක්‍රිකට් වීසා ගැන හොයන්න මන්ත්‍රී හේෂා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයට .
39.නිවසක ශීතකරණයක් තුළ සුනඛ මළ සිරුරු.
40.රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි – මහින්දානන්ද අලුත්ගමගේ
41.දුම්රිය සේවකයන්ට බාධා කළ මගියෙක් අත්අඩංගුවට.
42.වෙඩි පිටියේ පිපිරීම ගැන තවත් තතු.
43. රෝහලක 6 වැනි මහලෙන් වැටී සිසුවෙකු ජීවිතක්ෂයට .
44. ලෝක කුසලානයට එන බංගලාදේශ කණ්ඩායම නම් කෙරේ.
