විදේශිකයින්ගේ වීසා දඩය අඩු කෙරේ.
වීසා බලපත්‍ර කාලය අවසන් වන විදේශිකයන්ගෙන් මෙතෙක් අය කළ ඩොලර් 500ක දඩය ඩොලර් 250ක දක්වා අඩු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය...
වීසා බලපත්‍ර කාලය අවසන් වන විදේශිකයන්ගෙන් මෙතෙක් අය කළ ඩොලර් 500ක දඩය ඩොලර් 250ක දක්වා අඩු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය...
පුදුකුඩිඉරිප්පු , කයිවේලි ප්‍රදේශයේ දී සිඳු වූ රිය අනතුරකින් අවුරුදු 4ක බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඊයේ (26)...
ජල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දී ඇති බව...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්, සම්බන්ධන් මහතා අතර හමුවක් සම්බන්ධන් මහතාගේ නිවසේදී...
මෙතෙක් සිඳු කරන ලද ඩෙංගු පරීක්ෂා කිරීම්වලදී මදුරුවන් බෝ වන ස්ථාන තිස්දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගත් බවත් , ඩෙංගු මර්දනය...
ඊයේ (26) මල් වෙඩිල්ලක් පත්තු වීම හේතුවෙන් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඔහුව රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව...
2023 වර්ෂයේ පළමු මාස හතර කාලය තුළ මෙරට තේ නිෂ්පාදනය 20%කින් පහළ ගොස් ඇති බවත් , ගෙවුණු වසර තුනක අවම...
2021 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිපල නිකුත් කර තිබෙන බව වාර්තා වේ. එම ප්‍රතිපල...
2023මැයි මස 27 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම...
වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට එරෙහිව පැවති විනය කටයුතු අවසන් කිරීමට සහ ඔහු නැවත කුරුණෑගල රෝහලට අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය...
© 2021 රාවණා ලංකා.