පාර්ලිමේන්තුවේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවක දී දැඩි අවධානය යොමු කර තිබුනේ අධිකරණ විනිසුරුවරුන් නිවාඩු ලබා ගනිමින් විදේශයන්හි නඩු කටයුතු සඳහා සහභාගිවීම සීමා …
පාර්ලිමේන්තුවේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවක දී දැඩි අවධානය යොමු කර තිබුනේ අධිකරණ විනිසුරුවරුන් නිවාඩු ලබා ගනිමින් විදේශයන්හි නඩු කටයුතු සඳහා සහභාගිවීම සීමා …
රජයේ සේවකයන් සඳහා අයවැයෙන් යෝජනා කළ පඩි වැඩිවීමෙන් රුපියල් 5000ක් ජනවාරියේ සිට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබෙන අතර විශ්‍රාමිකයන් සඳහා වන …
සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් දරුවන් පාසල්, පෙර පාසල් හෝ උපකාරක පන්ති යැවීමෙන් වැළකී සිටින …
යාපනය බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි තරුණයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තා වන ආකාරයට යාපනය පොලිස් කොට්ඨාසයේ …
ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (24) පැවති ඡන්ද විමසීමෙන් යළි එහි බලය හිමිකර ගැනීමට ශ්‍රී …
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබුනේ සමස්ත රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩුවලින් අත්‍යවශ්‍යම පුරප්පාඩු …
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරී ඩෙරෙක් චෞවින් පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා තිබේ. මිනියාපොලිස්හි හිටපු …
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් කෝටි 05කට අධික මුදලක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර …
මීරිගම – මාකුර ප්‍රදේශයේ නිවසක දී 64 හැවිරිදි කාන්තාවකට මුගුරකින් පහර දී ඝාතනය කර තිබෙන බව වාර්තා වේ . වාර්තා වන ආකාරයට …
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින වර්ෂාවත් සමග ජලාශවල ජල ධාරිතාව 70% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වාර්තා වන ආකාරයට එහි ජල කළමනාකරණ …
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙන්නේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින් …
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු පැවසුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සඟවාගෙන සිටින සම්බා සහ කීරි සම්බා සහල් තොග …
සෙවණගල සීනි සමාගම නිවේදනය කර ඇත්තේ දේශිය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම මඟින් මෙරට සීනි අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින …
පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙන අතර පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන …
බලහරුව, කුඩාඔය ගලා බසින අලුත්වෙල පාලම මතින් යතුරු පැදිය ධාවනය කිරීමට යාමේ දී සැඩපහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයා ගේ මළ සිරුර …
ශ්‍රි ලංකා රේගුව පියවර ගෙන තිබෙන්නේ නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් “ඩෝ ටු ඩෝ” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමටයි. වාර්තා වන …
බේරුවල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී …
පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙන අතර සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ඔහු සඳහන් …
ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, …
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහා නීතිඥ ප්‍රජාව සහ අධිකරණය සමගියෙන් කටයුතු කළ යුතු …
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අංශවලට අනතුරු අඟවා තිබුනේ මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වූ වැසි වැස්සත් ලබන වසරේ (2024) යල කන්නයේ …
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (24) සඳහන් කර තිබුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන දෙවැනි වාරිකය එළඹෙන …
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ යෝජිත 18% ක එකතු කළ අගය මත බද්ද (VAT) වැඩි කිරීම ඩීසල් සහ භූමිතෙල් සඳහා …
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති …
බලංගොඩ – හැටන් ප්‍රධාන මාර්ගයට පඹගොල්ල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටෙිිමෙිි අවදානමක් මතුව ඇති අතරප්‍රධාන මාර්ගයට ඉහළින් එම ස්ථානයෙන් භුමිය විශාල …
ඔක්තෝබර් 07 වැනිදා ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණඇපකරුවන් පිරිසක් හමාස් සංවිධානය විසින් ගාසාහි දී රතු කුරුස සංවිධානයට භාර දී තිබෙන බව වාර්තා වේ . …
කොළඹ ජාතික රෝහලේ පැරණි බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේ අලුත්වැඩියාවක් සඳහා ගලවා තිබුණු රුපියල් ලක්ෂ 04කට අධික වටිනාකමක් ඇති ඇලුමිනියම් දොරවල් 07ක් සොරා …
කොළඹ 12, වේල්ල වීදිය ආසන්නයේ ප්‍රජා ශාලාවක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැමිණීමට නියමිත බවට සැලවීමත් සමඟ …
මංකොල්ලකෑම් සහ සොරකම් සම්බන්ධව මාතර බන්ධනාගාරයේ වසර 04ක සිරදඬුවමක් විඳින සිරකරුවකු තවත් නඩුවකට දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිරමැදිරියට දැමීමෙන් පසු …
මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ ඔලික්කුලම් පට්ටිමාපුරය ප්‍රදේශයේදී අද (24) අලුයම සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මාස හයක් වයසැති බිලිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා …
ඩීසල් සහ භූමිතෙල් 18 % ක වැට් බද්දෙන් නිදහස් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ …
විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (23) දින වැලිගම පොලිස් වසමේ කප්පරතොට රේන්දපොල පාරේ සිදු කළ වැටලීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික …
මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවන්ට සම්බන්ධ නිලධාරිනියන් දෙදෙනාට එරෙහිව මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට නගර සභාව මඟින් …
මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ . ඊශ්‍රායල් – පලස්තීන …
වැටලීමකදී අත්අඩංගුවට ගත් වල් ඌරු මස් කිලෝ 50ක් වෙනුවට නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට වල් ඌරු මස් කිලෝ 05ක් පමණක් ඉදිරිපත් කර ඉතිරි …
ජාඇළ ට පැන පළායෑමට උත්සාහ කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවී ඇති බව වාර්තා වේ. මීගමුව …
එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බවට එමිරේට්ස් නිල වෙබ් …
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100 කින් අඩු කිරීමට තීරණය කළ බවට …
විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ. එවිට ජනතාවට අවශ්‍ය නම් පමණක් …
ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසලට පැමිණ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීමට විරෝධය දක්වමින් අද …
අධික වර්ෂා තත්ත්වය දිගටම තිබුනොත් ඉදිරියේදී ජනතාවට විදුලි සහනයක් ලබා දීමට හැකි වනු ඇති බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද …
ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට සමත්වී ඇති බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසා …
අම්මේ, මම විද්‍යාපීඨයට යන දවසට නම් අඬන්න එපා, එතකොට මට යන්න හිතෙන එකක් නෑ. ඔයා තනි කරලා. ඒත් මං ගුරුවරියක් වෙලා අම්මාගේ …
කල්මුණේ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ලිංගික අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ …
අධික වර්ෂාවත් සමග වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුගම ග්‍රාම නිලධාරි වසමේ සාදින්නාවල ගම්මානයේ නිවසක් නායයෑමට ලක්ව ඇති බව වාර්තා වේ. එම …
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බවට විභාග දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
නිදන් කර ඇති පුරා වස්තු සෙවීමේ අරමුණින් ගල් තලාවක් මත, කැණීමක් සිදු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා …
ඔන්ලයින් ඔස්සේ ක්ෂණික ණය මුදල් ලබාදෙන බව පවසමින් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය අනාවරණ කරයි. එහි කැඳවුම්කරු …
© 2021 රාවණා ලංකා.