ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. සිව්දින සටන් විරාමය මධ්‍යයේ …
ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. සිව්දින සටන් විරාමය මධ්‍යයේ …
ඔලුබොඩුව ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සිදුකළ පරික්ෂාවේදී මත්කුඩු ප්‍රවාහනය කරන අලුත් ක්‍රමයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවට පොලීසිය …
අද (27) පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්වූ බව වාර්තා වේ. ඒ අනුව, පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා …
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස 30 වැනිදා සහ දෙසැම්බර් මස 02 වැනිදා අතර කාලයේ දී නිකුත් කිරීමට …
කිලිනොච්චිය වසමේ රෝහල අසල දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, මේ පිළිබඳව …
පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව අද (27) සිට දින තුනක් රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ එහි සභාපති චමල් රාජපක්ෂ මහතාගේ …
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති …
චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව අද (27) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව …
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයට සමගාමීව ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින තවත් පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් …
විදෙස්ගතව සිටින පුද්ගලයන් මෙරට සිය නිවාසවලට භාණ්ඩ එවීමේදී භාවිත කරන “ඩෝ ටු ඩෝ“ (Door to Door) ක්‍රමවේදය විධිමත් කර, එම ක්‍රමය යටතේ …
එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. …
දෙසැම්බර් මාසයෙන් පසු ඇතැම් මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලින් සියයට විස්සක් තුන් මාසයක කාලයක් දක්වා වසා තැබීමට තීරණය කර ඇතැයි නිදහස් වෙළෙඳ කලාප …
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද(27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල …
සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම …
කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් හා නිවාසවල සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්‍රවල කොටස් ගලවා සොරා ගෙන යාමට පුරුදුව සිටි තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් පොලීසිය …
හමාස් සංවිධානය විසින් ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 17 දෙනෙක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . ඒ අතර ඊශ්‍රායල …
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු නිදහස් කර තිබෙන බව වාර්තා වේ . ඒ අනුව රෝයල් චැලෙන්ජස් …
මෙරට පවතින ලංකා සතොස අලෙවිසැල් 452 අතරින් අලෙවිසල් 193ක් අලාභ ලබන බවට අනාවරණය වී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් …
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක සංවිධානය කර තිබූ සංගීත සංදර්ශනයක් අතරතුර හටගත් තෙරපීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ …
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තව සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් , මේ වනවිට එම කටයුතු …
දකුණු ඉන්දීය සිනමා නිළියකට එල්ලවූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ . මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජනප්‍රිය සිනමා නිළි වනිතා විජයකුමාර් …
සීදූව, කටුගොඩ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ . යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදු …
මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් MOP රුපියල් 9,000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත …
ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයින් පවසන බව වාර්තා වේ . ඇන්ටාක්ටිකාවට අයත් …
ග්‍රාම නිලධාරි තනතුරවල තිබෙන සියලුම පුරප්පාඩු එළැඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත …
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ . වාර්තා වන ආකාරයට සිමෙන්ති පැටවූ ට්‍රක් …
වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේ දී පොලීසිය හා යුද හමුදාව එක් ව සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ …
මෙරට රාජ්‍ය ආරක්ෂාව මේ වන විටත් බිංදුවටම වැටී තිබේ. එය එසේ වී තිබෙන්නේ අදක්ෂ, රටට ආදරය නොකළ රාජ්‍ය නායකයන් රටේ පාලනයට එක් …
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු අංශ කෙරෙහි අවධානය යොමු ව නොමැති බව වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය ප්‍රකාශ …
අද ඉල් පොහෝ දිනයයි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. වස්සාන සෘතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය …
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් …
දූෂිතයින් යළි බලයට ඒම වැළැක්වීමට නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා හැර නව නිලධාරී මණ්ඩලයක් පත්කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය …
විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ මාතලේ …
උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාව්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස විසින් කටයුතු කර …
කටාර් රාජ්‍යය මැදිහත් වී ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර ඇති කරගත් එකගතාවට අනුව අද (25) දින හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 24 …
ශ්‍රී ලාංකික ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (25) පැවති විශේෂ දිස්ත්‍රික් …
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් …
චීන රජයට අයත් සයිනොපෙක් සමාගම මඟින් මෙරට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ගෙනආ යෝජනාවට සඳුදා (27) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙතැයි විදුලිබල හා බලශක්ති …
හල්දුම්මුල්ල , පූනාගල , ගල්බොක්ක ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී ඇති බැවින් එහි පදිංචි පවුල් 49 ක පුද්ගලයන් 202 දෙනකු ආරක්ෂිතව ඉවත් කළ …
ගම්පොල ප්‍රදේශයේ බස් නැවතුමක මිය ගොස් සිටි යාචකයෙකු තම පුතා ලෙස හඳුනාගත් මවක් සහ එම පවුලේ පිරිස එක්ව යාචකයාව භූමදානය කර ඇති …
මාතර සිට කොළඹ බලා ධාවනයවූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් රත්මලාන ගොළුමඩම හන්දියේදී අනතුරකට ලක්වී තිබෙන බව වාර්තා වේ . අනතුරින් තුවාල …
නීතිවිරෝධීව විදෙස්ගතවීමට උත්සාහ කළ තරුණයින් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ . තැරැව්කරුවෙකු විසින් කූඨ ලෙස සකස් කරදුන් …
රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වඩුක්කොඩෙයි පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් 04දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. වාර්තා වන ආකාරයට …
සක්‍යා අධ්‍යාපන ආයතනයේ හිමිකරු බණ්ඩාර දිසානායකට රුපියල් එක්කෝටි හැට පන් ලක්ෂයක් ගෙවන්නැයි අධිකරණයෙන් නියෝග. බදු ගිවිසුමක් උල්ලංඝනය කරමින් නීති විරෝධීව පානදුරේ ගොඩනැගිල්ලක් …
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී දියේ ගිලී මියගිය ආධුනික පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් නිලධාරියා පොලිස් සැරයන් නිළයට උසස් කර තිබේ.
මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඉංග්‍රීසි ආධිපත්‍යයට එරෙහිව පැනනැඟුණු ඌව – වෙල්ලස්සේ නිදහස් සටනට අදට (නොවැ. 26) වසර 205ක් සපිරෙන අතර ඉංග්‍රීසි පාලකයන්ට …
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පවසා තිබුනේ මේ වන විටත් විදුහල්පතිවරුන් 4,672කට පත්වීම් ලබා දී අවසන් බවයි. වාර්තා වන ආකාරයට …
පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද සිය ධුූරයට සමුදුන් අතර ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ත් ලබා සිටියේය. වාර්තා වන …
© 2021 රාවණා ලංකා.