අද (10) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 ඔක්තෝම්බර් මස 10 දින සඳහා කාලගුණ අනාවැකිය

02.STF ජීප් රථයක් අනතුරක – දෙදෙනෙක් මරුට.

03.ෂාරුක් ට කමාන්ඩෝ බලකායක්.

04.ඉන්දීය මගී යාත්‍රාව පිළිබඳ දැනුම්දීමක් .

05.අමානුෂික ඝාතනයක් .

06.ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය අද.

07.හමාස් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්.

08.තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟට බිලි.

09.යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.

10.දිය නාමින් සිටි පුද්ගලයෙකු අතුරුදහන් .

11.74 වැනි යුද හමුදා සංවත්සරයට නිලධාරීන්ට උසස්වීම්.

12.ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට.

13.ගංවතුරට 74ක් බිලි..

14.අල්ලස් ගත් සැරයන් – කොස්තාපල් ගෙදර යවලා.

15.දකුණේ පාසල් ගැන තීරණයක්.

16.කාසියේ වාසිය බංග්ලාදේශයට.

17.සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවක් .

18.ඉඩම් කොමිසමට නව පනතක්.

19.වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය .

20.දුරකථන ආරවුල මරණයෙන් කෙළවර වෙයි.

21.ගංවතුර අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් නිවේදනයක් .

22.කොළඹට උඩින් පියාසර කරන්න ගාස්තු වැඩි කරලා.

23.චීනය එක්ක අලුත් ගිවිසුමක්.

24.අද ඩොලරය.

25.කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය යළිත් යථා තත්වයට.

26.පොල්මට්ට අස්සේ දුම් කොළ.

27.විදෙස් වෛද්‍ය උපාධියට විශේෂ තැනක්.

28.නසීර් අහමඩ්ගේ පුටුව හිස්.

29.බෝවන රෝග පැතිරීමේ අවදානමක්.

30.තරුෂිට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්.

31.වස්ගමුවේ හොරෙන් පත් ගැරූ හතරක් මාට්ටු.

32.අද රන් මිල.

33.හරීන්ගේ සහ මනූෂගේ පෙත්සම් විභාගයට ගැනේ.

34.ශිෂ්‍ය නායකයන්ගෙන් ළමයි තුන් දෙනෙකුට මාරාන්තික ප්‍රහාරයක් – පොලීසිය නිහඬයි – කොළේ වහලා.

35.දකුණේ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස ගෝඨාභයගේ කණ්ඩායමක් හිටියා – සලෙත් එහි සාමාජිකයෙක් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් චෝදනාවක් .

36.යුද හමුදා නිලධාරීන් 1879 ක් උසස් කෙරේ.

37.කෘෂිකර්ම කම්කරු දීමනා වැඩි කරන්නැයි කැබිනට් පත්‍රිකාවක්.

38.කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාවක්.

39.අමනාප වූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ගේට්ටුවේ අලවලා.

40.සධීරගෙන් අර්ධ ශතකයක්.

41.කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් .

42.ජනපති චීනෙ යයි.

43.මිනිස් ලේ තැවරුණ කොටස් සහිත වාහනයක්” ඇහැලියගොඩ OIC ගේ උදව්වෙන් පළා ගිහින්. සබරගමුවේ පොලිස් ලොක්කන්ගේ අවධානය පිණිසයි. (විඩියෝ)

44.විදුලි ගාස්තු ඉහළ දැමීම මේ මස අගදී.

45.වැඩිහිටි දිනය නිමිත්තෙන් ආයුර්වේද සායනයක්.

46.කුසල් රෝහල්ගත කෙරේ.

47.කෑම වර්ගවල මිල ගණන් ඉහළ යාම නිසා බොහෝ දෙනෙකු පීඩාවට පත්වෙලා.

48.ඉන්දීය විදේශ ඇමති දිවයිනට.

49.දැඩි රථ වාහන තදබදයක් .

50.උසස් පෙළ කාලසටහන නිකුත් කරලා.

Exit mobile version