තිරිගු පිටි මිල ඉහළ යන ලකුණු .
ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ...
ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ...
නිවිතිගල - කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ පවතින ගුරු හිගයට විසදුම් ඉල්ලා දෙමාපියන් පිරිසක් විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ. ඔවුන්...
නවගත්තේගම රජවිගම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුකැටියාව ප්‍රදේශයේ පදිංචි...
ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබූ මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බවට සමාජ සවි බලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය...
ඉදිරි ගෝලීය අභියෝග වලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බවට ජනාධිපති රනිල්...
කොළොන්න නෑදොල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු අබිරහස් ලෙස අතුරුදහන්ව ඇති බව වාර්තා වේ. මෙම ධනවත් ව්‍යාපාරිකයා ඊයේ (16) මුදල් රැගෙන...
විදුලිබල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා(19) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන...
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (17) දිනය වන විට තරමක් පහළ ගොස් ඇති බව වාර්තා වේ. කැරට් 22 රත්තරන්...
බටහිර අප්‍රිකානු මූහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළී ඇති බව වාර්තා වේ. එම අනතුරින් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 100කින් 60 දෙනෙකු...
පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය...
© 2021 රාවණා ලංකා.