17:15 අඟහරුවාදා, ජූනි 16, 2026
Eng සිංහල

  රජයට අයත් මහජනතාවගේ බැංකුවක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් පීඩිත මිනිසුන්, විවිධ නීතිවිරෝධී මාර්ගවලින් දිගින් දිගටම පීඩනයට ලක් කරමින් සිටින බව …

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. …

අධික වැසි සමග ප්‍රධාන ජලාශ 50කට ආසන්න සංඛ්‍යාවක් වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.  එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ සඳහන් …

වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ. ජනමාධ්‍ය අමාත්‍ය …

නිධන් කර ඇති පෞරාණික වස්තූන් සොයා පොලොව හාරා කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු එම කැණීමට භාවිතා කළ උපකරණ සමග දොරමඩලාව, …

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය …

පාසල් අවට ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලුම ස්ථාන මීළග පාසල් නිවාඩුව නිමවන විට ඉවත් කරන බවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා …

නගර සභා, මහ නගරසභා හැටපහක් තුළ මෑතදී කරන ලද යාචකයන් පිළිබඳ සිදු කළ සමීක්ෂණයකදී කොළඹ ප්‍රදේශයට පැමිණ අති යාචකයන් සංඛ්‍යාව 1003 දෙනකු …

මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙලෙස සිර දඩුවම් නියම කරනු ලැබුවේ පේරාදෙණිය – කැලියල් පිටිය ප්‍රදේශයේ පදිංචි මම්පිටිය දේවාලයේ කපුවාටයි. 2014 …

පසුගිය සතියට සාපේක්ෂව අද (18) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බවට මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසා ඇති බව වාර්තා වේ. …

මෙක්සිකෝවේ සාදයක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති …

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කළේ යැයි සැකපිට තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත …

සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ වාහන තදබදයක් ඇති වී තිබෙන …

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් …

අද ඩොලරය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.94ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 331.60ක් දක්වා …

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (18) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී රැස්වීමට නියමිත බව වාර්තා වේ. එහිදී …

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දරුණු ගංවතුර තත්ත්වයක් වාර්තා වී තිබේ. එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම පළාත මුහුණදුන් බරපතළ ම ගංවතුර තත්ත්වය මෙය …

මිල පාලනය කිරීම සදහා පාකිස්ථානයෙන් ලොකු ලූණු ගෙන්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. මේ වනවිට වෙළෙඳපොළේ ලොකු ලූණු කිලෝවක් …

පැවති වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා ඇති බැවින් සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙසට …

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ.

ගෝල්ෆේස් වටරවුම අසලදී පොලිස් කොස්තාපල් වරයකුගේ ගෙල සිරකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට කොල්ලුපිටිය පොලීසිය පවසයි. කොල්ලූපිටිය පොලීසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් (104928) …

හෙද පුහුණුවට බඳවාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ලබන ජනවාරි මස 13 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් …

මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි අද(18) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි එහි …

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආරම්භ වුණු නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ. ඉන්දීය විද්‍යාඥයන් මෙම නව කොරෝනා …

තම නිවස අසල මුත්‍රා කළ බව පවසමින් අසල්වාසීන් පිරිසක් විසින් කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ෂාජහාන්පූර් ප්‍රදේශයෙන් වාර්තා වේ. …

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. වාර්තා වන ආකාරයට වෙඩි …

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කෙරෙව්වේ තමන් බවත්, ප්‍රසිද්ධ නීතිවේදීන් සියල්ලෝම කුඩු පාතාලයෙන් සල්ලි ලබාගෙන තිබෙන බවත්, තමන්ට විරුද්ධව මඩ ප්‍රචාර ගෙනියන්නේ ඔවුන් …

ගතවු පැය 24 කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. එම පිරිසෙන් සැකකරුවන් …

දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී …

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත සුමනසේකර …

උතුරු කාෂ්මීරයේ ගුල්මාක් හී හිමකුණාටුවකට මැදිව අතරමංව සිටි සංචාරකයින් 61 දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති බව වාර්තා වේ. එම සංචාරකයින් පිරිස …

ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය …

උතුරු, උතුරු-මැද, නැගෙනහිරසහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ.හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි …

වර්තමාන යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවැරිමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව නීතිඥ සංගමයේ …

අධික වැසි හේතුවෙන් ජලාශ රැසක් වාන් දැමීම නිසා ප්‍රදේශ ගණනාවක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. මේ අතර අයහපත් …

වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48 කට නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත් බලපැවැත්වෙන බවට …

විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදුවූ බිහිසුණු අනතුරකින් සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර පරදූව …

පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව තිබෙන බව වාර්තා වේ . ජාඇල ප්‍රදේශයේ …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය මොන්ටි කාසිම් පත්කර තිබෙන බව වාර්තා වේ . ඔහු මෙරට අධ්‍යාපනය උසස් …

2024 ජනවාරි 1 දින සිට දැනට පවතින එකතු කළ අගය මත පනවන බද්ද හෙවත් වැට් බද්ද ඉහළ දැමීම හේතුවෙන් භාණ්ඩ හා සේවාවන්හි …

ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ. ඔහු මියයන විට 84 හැවිරිදි වියේ පසුවිය. මෙරට අතිශය …

පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරන ලද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ අනෙකුත් පොලිස් නිලධාරීන්ට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් …

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙන බව වාර්තා වේ . මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති ඊට …

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු හෙට (18) සිට යළි ආරම්භ කෙරෙන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා …

භාණ්ඩ සොරකමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු, සොරා ගත් ලක්ෂ 21ක් පමණ වටිනා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ . …

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ . මිය යන විට ඔහු 77 වැනි වියේ පසූ වූ …

අම්බලන්ගොඩ, ගාලු පාරේ වටරවුම ආසන්නයේ දී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා එක් අයෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ . …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.