01.2023 ඔක්තෝම්බර් මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය
02.ඉන්දියා – ශ්‍රී ලංකා මුහුදු මඟී ක්‍රමය ඇරඹෙයි.
03.පරිසර අමාත්‍යවරයා පත් කිරීමට සූදානමක්.
04.ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු අවසන්.
05.ගාසා තීරයේ උතුරු කොටසේ මෙහෙයුම් ඇරඹේ.
06.UGC අහෝසි කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්.
07.ඊශ්‍රායල – පලස්තීන ගැටුම ගැන පුටින්ගෙන් ස්ථාවරයක්.
10.ඉන්දියා පාකිස්තාන ගැටුම අද.
11.විදුලි බිල වැඩි නොකළොත් වෙන දේ.
13.මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට .
14.“හැකිතරම් ඉන්ධන ගබඩා කර ගන්න.” – ජනාධිපති
15.මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැරිස් සමාජයේ සභාපති හමුවේ.
16.ආගම් නාමයෙන් බලවතුන් සටන් කරද්දී කිරිසප්පයෝ මියදෙන හැටි.
17.ප්‍රධාන නගර කිහිපයක් අවදානමක .
18.ගිං ගඟ ආශ්‍රිත අවදානම් නිවේදනය ඉවත් කරලා.
20.නිල්වලා ගඟේ අවදානම තවදුරටත් .
23.ඇස් රෝගය ගැන අනතුරු ඇඟවීමක් .
25.නිවසක් තුල කාන්තා මළ සිරුරක්.
26.ඇන්තනී බ්ලින්කන් සෞදි අරාබියට.
27.දූෂණ පනත වෙනස් කරන ගැසට්ටුව එළියට.
29.කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්.
30.ටෙඩිබෙයා’ සමගින් අවසන් ගමන් ගිය සුරූපී පොලිස් නිලධාරිනිය.
31.අද රාත්‍රීයේ තද වැසි සමග ප්‍රබල අකුණු.
32.ඇෆ්ගනිස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.
33.නවසීලන්තයට නව අගමැතිවරයෙක්.
34.දසුන් ශානක ආබාධයකට ලක් වෙලා.
35.නායයෑම් රතු නිවේදනයක් නිකුත් කෙරේ.
36.දරුවෙකු මත් කර අපයෝජනය කරලා.
37.බළංගොඩ කල්තොට මාර්ගයට ගල් පෙරලිලා.
38.ගිනි අවි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට .
39.අයි.පී බාලන්ද්‍රේන්ගේ සිද්ධියට මහාධිකරණ විනිසුරුට එරෙහිව චෝදනාවක් – නඩු වාර්තාවේත් සටහන් තබා නෑ.
