01. 2023 ඔක්තෝම්බර් මස 07 දින සඳහා කාලගුණ අනාවැකිය.
02. නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර .
03. තුන් වැනි මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීම්.
05. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හිඟයක්.
06. පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක්.
07. පොහොට්ටුව සමඟ එකතු වෙන්න කිසිම උවමනාවක් නෑ – මෛත්‍රී කියයි.
08. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද.
09. පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්.
10. සංක්‍රමණිකයන් 18කට මරු කැඳවූ අනතුර.
11. හැට්ටෙ අස්සෙන් ගත්තු රුපියල් 50 තරුෂිට දුන් ආච්චි අම්මෙක්.
12. විදෙස් ප්‍රේෂණවල වැඩිවීමක්.
13. තලංගම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ජීවිතක්ෂයට .
14. එක්ස්ප්‍රස් පර්ල් නඩුවට සම්බන්ධ වීමට පාර්ශව දෙකකට අවසර.
15. තැන්පිටහේන කන්ද ප්‍රදේශයට ඇතුළු වීම තහනම්.
16. නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට උසස්වීම් .
17. කොස් කඩන්න ගිය සැමියාට මරු කැඳවලා.
19. අල්ලස් ගත් ඉංජිනේරුවා සහ ඔහුගේ රියදුරු අත්අඩංගුවට.
20. මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වැසේ.
21. කොල්ලුපිටිය අනතුරට මුහුණ දුන් ලංගම බසයේ රියදුරුට සහ කොන්දොස්තරට සතියක නිවාඩුවක්.
22. ජෙෆ් බෙසොස් අභ්‍යාවකාශ තරගයට.
23. විභාග නිසි කලට පැවැත්වීමට පාර්ලිමේන්තු නීතියක්.
24. සහන කටයුතු සඳහා යුද හමුදා සාමාජිකයින් 600ක්.
25. ඩෙංගු ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රතු නිවේදන.
26. මෙගාවොට් 4000 ව්‍යාපෘතිය සඳහා ඉඩම් හඳුනාගැනීම ඇරඹේ.
27. ඇහැළියගොඩ ද්විත්ව ඝාතනයක් .
28. බස්නාහිරට , සබරගමුවට හා දකුණට අදත් තද වැසි.
29. පුද්ගල දත්ත ආරක්ෂා කරන්න අධිකාරියක්.
30. මාර්ග දෙපස ඇති අවදානම් ගස් කැපීමට නියෝග.
31. කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.
33. අනතුරට ලක්ව මියගිය සැරයන්ට අවුරුදු 55 දක්වා වැටුප් දීමනා.
34. වන අලි පහර දීමකින් අයෙක් ජීවිතක්ෂයට.
35. රාවණා ඇල්ලේ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට .
37. දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ රතු නිවේදන.
38. ලංකාව ඉතියෝපියාවක් වෙන්න යන්නේ – ප්‍රදීප් චාල්ස්.
41. ඊශ්‍රායලයට හමාස් ත්‍රස්ත ප්‍රහාරයක්.
42. ඉන්දියාවේ ජල ගැලීමකින් 53 ක් ජීවිතක්ෂයට .
43. පනින මන්ත්‍රීවරුන්‍ට මන්ත්‍රීකම අහිමි වීමේ අනතුරක්. – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුවිශේෂි තීන්දුවක්.
44. බම්බලපිටිය දුම්රිය පාලමේ යන ජීවිත අවධානමේ.
45. ණය ගෙවීම පැහැරහැරීම කුමන්ත්‍රණයක් – හිටපු මහ බැංකු අධිපති .
