අද (12) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 සැප්තැම්බර් මස12 දින සඳහා කාලගුණ අනාවැකිය.

02.ශ්‍රීලනිප ලේකම් ධූරයේ වැඩ බලන්න අලුත් මුහුණක්.

03.ශ්‍රී ලංකා ඉන්දියා තරගය අද.

04.නැගෙනහිර වෙරළට ආසන්නව භූකම්පනයක් සිදු වූවොත් වෙන දේ මෙන්න.

05.වෛද්‍යවරු අද නිහඬ විරෝධතාවයක.

06.සැකකටයුතු මරණයක්.

07.උදෑසන දුම්රිය වාර 36ක් අවලංගුයි.

08.ලිබියාවේ 2000 ක් ජීවිතක්ෂයට.

09.ලංකාවේ සිදුවන මරණ පිළිබඳ නවතම හෙළිදරවිව.

10.IMF නිලධාරීන් පිරිසක් නුදුරේදීම දිවයිනට.

11.අවාසනාවන්ත සිදුවීමකට මුහුණදුන් තරුණයා.

12.අරගලේ ක්‍රියාකාරී රම්බෝ අත්අඩංගුවට.

13.ඩෙංගු අධි වසංගත තත්ත්වයක් .

14.ගංජා හේනක් පොලිස් භාරයට .

15.සිව් දෙනෙකුට මරණ දඬුවම දුන් පුද්ගල ඝාතනය .

16.දුම්රිය වර්ජනයෙන් මගීන් නන්නත්තාර වෙලා.

17.පුතා අත්අඩංගුවට ගත් නිසා මව සියදිවි නසාගෙන.

18.හරක් කටාට සහය දුන් නිළධාරියා සොයා මෙහෙයුම් .

19.නඩු භාණ්ඩ කාමරයේ කේරළ ගංජා අතුරුදහන් .

20.කැබිනට් මාධ්‍ය හමුව.

21.දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමට සූදානමක්.

22.ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිට ලොක්කෙකුගෙන් සුබ පැතුම්.

23.මරිය තුමියගේ ඇසකින් රුධිරය කාන්දු වෙලා.

24.දැරියක් කෙලෙසූ විදුහල්පතිට වැඩ වරදී.

25.වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්.

26.අද රන් මිල.

27.ජනපති –  බැසිල් හමුවෙයි.

28.පුද්ගලයන්ගේ තරාතිරම් මත රථවාහන නීති ක්‍රියාත්මක වන නගරයක්.

29.විදුලි වාහන ආනයනය කරන්න කැබිනට් අනුමැතිය.

30.මතින් රිය පැදවූ බස් රියදුරන් 94 ක් දැලේ.

31.කොන්දොස්තරවරුන්ගේ කපටි වැඩක්.

32.ක්‍රීඩා ඇමතිට අතුරු නියෝගයක්.

33.ඩොලරයේ මිල ඉහළට.

34.කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ වාර්තාගත ආදායමක්.

35.කාසියේ වාසිය ඉන්දියාවට.

36.අගය එකතු කළ බද්ද ඉවත් කෙරේ.

37.නැව්වල සිදුවන තෙල් කාන්දුව බලන්න ප්‍රංශයේ සහාය.

38.ශෂී වීරවංශගේ නඩුව කල් යයි.

39.න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳව ගිවිසුමක්.

40.දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්.

41.දුමින්ද නාගමුව අද CID යට.

42.මොරටුව වෙරළට පුද්ගල මළසිරුරක් ගොඩ ගසයි.

43.දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව .

44.සොයුරා විසින් සොයුරිය අපයෝජනය කරලා.

45.ඩොලර් බිලියන 5.16ක විදේශ විනිමයක්.

46.අන්තවාදයට විපක්ෂ නායකගෙන් විරෝධය.

47.පොහොට්ටුවේ අපල දුරු කරන්න සළු පාලියක්.

48. ගැහැණු ළමයි හතර දෙනෙක් ලංගම බස් රථයෙන් එළියට දාලා – සීසන් දැක්කම කොන්දොස්තරවරුන්ට ඇලජික්.

49. මත්වී අධිකරණයට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට.

Exit mobile version