ගත වුණු පැය 24 අපගේ පුවත් සාරාංශය .

  1. 2023 ඔක්තෝම්බර් මස 05 දින සඳහා කාලගුණ අනාවැකිය
  2. ආර්ථික අභියෝග ජයගන්න හැටි ජනපති කියයි.
  3. සරසවි අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්.
  4. අදත් කාර්‍යාල දුම්රිය රැසක් අවලංගුයි.
  5. ඉන්දියාවේ ගංවතුර උවදුරින් 82 ක් අතුරුදන් .
  6. බැංකු පොලී අනුපාත අඩු කරලා.
  7. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ.
  8. විදුලි පංකාවක ගැටී සිසුවෙකු මරුට.
  9. දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීමට යෝජනාවක්.
  10. පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ.
  11. ගණේමුල්ල සංජීවගේ ගිනි අවි දෙකක් සොයා ගනී.
  12. ගැටුමට මුල් වූ දුම්රිය ආරක්ෂක සැරයන්ගේ වැඩ තහනම්.
  13. ළමුන්ට හතිය වැඩිවෙලා.
  14. දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කෙරේ.
  15. ‘ඉමා’ අත්අඩංගුවට .
  16. ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් .
  17. දුම්රිය වර්ජනය අවසන්.
  18. කාරයේ දොර පෙදරේරුවාට මරු කැඳවයි.
  19. කොත්තු රයිස් මිල ඉහළට.
  20. අවිස්සාවේල්ල ඩිපෝවට බළංගොඩ ඩිපෝවෙන් ගල් ප්‍රහාරයක්.
  21. පොළොන්නරුව වටදාගෙය බිදින්න හැදුවේ පොලීසිය බවට සැකයක්. (වීඩියෝ)
  22. කාසියේ වාසිය නවසීලන්තයට.
  23. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තරුෂිට සුපිරි ත්‍යාගයක්.
  24. පාසල් නිවාඩුවේ වෙනසක්.
  25. නිපා වෛරසය නිසා ඌරු මස් පරිභෝජනය අඩු වෙලා.
  26. “තරුෂි ලංකාවේ තියාගන්නේ නෑ.ලබන අවුරුද්දේ ඇමරිකාවට යවනවා.” – සුසන්ත ප්‍රනාන්දු .
  27. “ටීචර් මට බත් ඕනි” මහපොළවේ යථාර්ථය නොදුටු පාලක පන්තිය
  28. කාර්යාල දුම්රිය අද පස්වරුවේ ධාවනය කෙරේ .
  29. කොළඹ ප්‍රධාන මාර්ගයක් තාවකාලිකව වැසෙයි.
  30. අද ඩොලරයේ මිල මෙන්න.
  31. අද රන් මිල.
  32. උද්ධමනයේ වෙනසට හේතුව මෙන්න.
  33. ධීවර අමාත්‍යාංශය මහජනතාවට කෝටි තුනක් අහිමි කරලා.
  34. අපි විදපු දුකේ ප්‍රතිඵල රටට ලැබුණා – තරුෂිගේ මව්පියන්.
  35. පුරාවිද්‍යාඥයින්ට නොපෙනී විනාශවන ගජමන්සල අම්බලම.
  36. කළු දුම් පිට කරන වාහන ගැන පැමිණිලි කරන්න අංකයක්.
  37. කදානේ වෙඩි තැබීමක්.
  38. අයහපත් කාලගුණයෙන් අයෙක් ජීවිතක්ෂයට .
  39. රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ 48 ක් ජීවිතක්ෂයට .
  40. පොලිස් ලොක්කෙක්ගේ පුතෙක් පොලිස් නිලධාරියෙක්ව හප්පලා.
  41. රංජිත් මට බැල්ලි කිව්වා – ඩයනා ගමගේ.
  42. වගා බිමක ජීව අත්බෝම්බ.
  43. කාන්තාවක් බිය ගන්වා ලක්ෂ 30 ක් කොල්ල කාලා.
  44. මුල්ලේරියාව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා යළිත් රක්ෂිතයට.
  45. තරුණයෙක් පැහැරගත් සරසවි සිසුන් 4 ක් දැලේ.
  46. බඹර ප්‍රහාරයකින් බරවාහන ක්‍රියාකරු ජීවිතක්ෂයට .
  47. හංවැල්ලේ නිවසක නිර්වස්ත්‍ර කාන්තා සිරුරක්.
  48. මෙරට බැංකු 15 ක ශ්‍රේණිගතකිරීම් තහවුරු කරයි.
  49. දුප්පත්කම 25% දක්වා පහළට.
  50. JVP එකට මාරාන්තික රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරයක සැලසුම් අතරේ ජනරාල් වනසිංහ නිවසට යැවීමේ ලිපියට ජනපති අත්සන් කරයි.
Exit mobile version