අද (15) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 සැප්තැම්බර් මස 15 දින සඳහා කාලගුණ අනාවැකිය

02.ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසාන මහා තරගයට.

03.එන්නත් වර්ග 08ක් ගැන නියෝගයක්.

04.දරුවන්ගේ මන්දපෝෂණය ඉහළට .

05.පනත් 02ක් අද සිට බලාත්මකයි.

06.කිම් ජොන් රුසියානු සංචාරය දිගු කරයි.

07.විදෙස් ආයෝජන පිළිබඳ හෙළිදරව්වක්.

08.සජිත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවේ.

09.මුම්බායි ගුවන්තොටුපළ වසා දැමේ.

10.අවුරුදු තුනකට පසු ගිනි අවි සිද්ධියට ලොහාන් රත්වත්තේගේ නඩුව කැඳවයි

11.කඩ කාමරයක් තුළ කාන්තා මළ සිරුරක්.

12.නිමි ඇඳුම් වෙළඳසැලක හදිසි ගින්නක් .

13.මත්පැන් ජාවාරමක් වටලන්න ගිය කොස්තාපල් අතුරුදන් .

14.රත්‍රං සමඟ විදෙස් කතක් කටුනායකදී කොටු වෙයි.

15.හරක් කටා යළිත් CID යට.

16.ඩොලර් බිලියනයක මත් පෙති අත්අඩංගුවට.

17.වෙඩි තියන්න ආධාර අනුබල දුන් අයෙක් මාට්ටු.

18.අතුරුදන් වූ බිරිඳ සහ දරුවා සොයන ජපන් ජාතිකයා .

19.අධිකරණයේ ගංජා නඩුබඩු අතුරුදන්.

20.රුසියාවෙන් ඇවිත් ලංකාවේ ගංජා වවලා .

21.ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට .

22.හරක් කටාගේ පෙත්සමට අධිකරණයෙන් නියෝගයක් .

23.කොස්තාපල්ට වැඩ වරදී.

24.මහේෂ් තීක්ෂණ අද ස්කෑන් පරීක්ෂාවකට .

25.පාස්කු සිද්ධියට අදාළ මෝසම්වලට දිනයක්.

26.අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ සිරුර වැවක .

27.හරක් කටාට සහය දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්.

28.පිය පුතු එක්ව බාලපුතු මරලා.

29.ජාත්‍යන්තර ඕසෝන් දිනය වෙනුවෙන් වැඩසටහනක්

30.කුකුළු මස් හා බිත්තර මිල පහළ යන ලකුණු .

31.ඩොලරයේ සුළු වෙනසක්.

32.ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් .

33.දේශිය මුදල් බැදුම්කරවල ශ්‍රේණිගත කිරීම් පහළට.

34.සචිත්‍ර සේනානායක යළිත් රක්ෂිතයට .

35.රන් මිල ඉහළට .

36.ධීවර පනතට ආංශික කමිටුවේ අනුමැතිය .

37.ගාලු පාරේ ගුටි ඇනගත් 12ක් පොලිස් දැලේ.

38.පොලිස් පරීක්ෂකවරයෙකුට බලු ප්‍රහාරයක්.

39.වගා හානි තක්සේරුව අවසන් අදියරයේ.

40.බස් රථයක් අනතුරේ – සිසුන් 21ක් රෝහලට .

41.මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට.

42.භූ කම්පනයෙන් හානි වූ නිවාස සඳහා මූල්‍යාධාර .

43.කාසියේ වාසිය ඉන්දියාවට .

44.පක්ෂීන් ජාවාරමේ යෙදුණු අයෙක් අල්ලයි.

45.ලොරි රථයක් ප්‍රපාතයකට .

46.වට්ස්ඇප් වල අලුත් පහසුකම .

47.ඩෙංගු රෝගීන් ඉහළට .

48.ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ රැකියා අවස්ථා දෙගුණ කෙරේ .

49.අවසන් මහා ගැටුමේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක් .

50.බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට අයදුම්පත් කැඳවේ.

51.බ්‍රිතාන්‍ය ගුවන් ගමන් දෙදහසකට බාධා .

52.ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක් .

53.සිය දියණියන් අපයෝජනය කළ පියවරුන් අත්අඩංගුවට .

54.ගණේමුල්ලේ සංජීවට රැඳවුම් නියෝග .

55.පෙරහැරට ගෙනා අලියෙකුගේ පහරින් සිසුවෙකු මරුට.

56.මත් උවදුර පාලනයට මැති සබයෙන් තීරණයක්.

57.කහවත්තේ ඇළ මාර්ගයක නාඳුනන මළසිරුරක් .

58.ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට .

Exit mobile version