01.2023 සැප්තැම්බර් මස 27 දින සඳහා කාලගුණ අනාවැකිය
02.ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජනරාල් අමූලික බොරුකාරයෙක්. රජයෙන් කනේ පහරක්.
06.ශෙහාන් සේමසිංහට වැඩබලන මුදල් අමාත්‍ය ධූරය.
07.දුම්රියේ හොරෙන් යන අය අල්ලන්න වැටලීම්.
10.සෑම වසරකම සැප්තැම්බර් මාසයේ ළමා පිළිකා රෝගීන් දැනුවත් කිරීමක් .
11.වාහන කෑලි ගේන්න පුළුවන් – බදු නැහැ – වාහන ආනයනකරුවන්ගෙන් මැසිවිලි .
12.නිරුවත පෙන්වා මුදල් ඉපයූ කතක් අත්අඩංගුවට .
13.සියලු ශ්‍රමිකයින්ට පුළුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්.
14.ඔක්තෝම්බර් මාසය පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසයයි .
15.ගම්පොල රියදුරු පැහැරගැනීම සම්බන්ධයෙන් 5 ක් අත්අඩංගුවට .
18.අයියා බැන්න නිසා මල්ලිට දිවි එපා වෙලා.
19.උසස් පෙළ කල් නොදමන්නැයි ඉල්ලීමක් .
20.නේපාලයෙන් T20 ලෝක වාර්තා ත්‍රිත්වයක් .
21.කෝටි 12 ක රත්‍රං සමඟ 5 ක් මාට්ටු.
22.ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක් අත්අඩංගුවට .
23.සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අතිරික්තයක්.
25.විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කරන්නැයි නියෝග.
26.මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ සාක්ෂරතා මට්ටම පහළට .
27.ප්‍රා.ලේ.කා සේප්පුව හොරු කඩලා.
28.ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු පොලී ගැටළුවට නව චක්‍රලේඛයක්.
29.ඉන්දියාවෙන් කැනඩාවට අභියෝගයක්.
30.දසුන්ගෙන් ක්‍රීඩා ලෝලීන්ට පොරොන්දුවක්.
31.සනත් නිශාන්තට එරෙහි පැමිණිලි විභාග කරන්න දින නියම කෙරේ.
32.සන්නිවේදන උපකරණ තොගයක් සමග 3 ක් මාට්ටු.
34.කළුතර මහාධිකරණයෙන් 8 කට මරණ දඩුවම.
35.සබරගමුව පළාත් රාජ්‍ය නිලධාරීන් අධිකරණයට – සත්‍ය යටගසා දූෂිතයන් රකින මෙහෙයුමක්.
36.IMF දෙවැනි වාරිකය පමාවෙයි .
37.පාමංකඩ මහා විහාරයේ විවෘත කිරීමකට මහින්ද එක් වෙයි.
39.කොරියානු භාෂා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට.
42.රිය අනතුරකින් තරුණ ජීවිතයක් අහිමි වෙයි.
44.හෙරෝයින් ඇද්ද 5 කට මරණ දඬුවම.
45.මේවා කියවලාවත් පොලිස් නිලධාරින් හැදෙන්න.
46.වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට නව පද්ධතියක් .
47.ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති මාරුකරන්න එපා – මුදිතාගෙන් ඉල්ලීමක්!














































