අද (06) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 ඔක්තෝම්බර් මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය

02.බස් රථයකට ගසක් කඩා වැටිලා.

03.සුපිරි රථයට යට වූ පොලිස් නිලධාරියා මරුට.

04.වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කරලා.

05.කොළඹට එල්ල කෙරෙන IS ප්‍රහාරයක් ගැන පොලීසිය හෙළිකරයි.

06.උසස් පෙළ විභාගයේ කාලසටහන අද.

07.ඩුප්ලිකේෂන් පාර වැසේ.

08.පාසල් බස් රථයක් අනතුරක.

09.කොල්ලුපිටියේ අනතුරින් 5 දෙනෙකු මරුට .

10.ඩ්‍රෝන ප්‍රහාරයකින් 100 ක් ජීවිතක්ෂයට .

11.අද සිට සියලුම දුම්රිය සුපුරුදු පරිදි .

12.තවත් බස් රථ අනතුරක්.

13.අධිවේගයේ මාතර දෙසට යන්නන්ට දැනුම්දීමක්.

14.පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – සභාව කල් තැබෙයි.

15.බයිට් ආයතනයක් වහන්න අධිකරණ නියෝග.

16.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද .

17.හෙට කොළඹට ජලය නෑ.

18.ඇත් සටනින් ඇතෙකුට බරපතළයි.

19.කොල්ලුපිටිය අනතුරින් විපතට පත් පවුල් සඳහා ලක්ෂ 5 බැගින් .

20.ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ.

21.පොලිස් පරීක්ෂක අත්අඩංගුවට ගත් පොලිස්පතිට මිලියනයක දඩයක්.

22.ඩුප්ලිකේෂන් පාර යළි විවෘත කෙරේ.

23.පතලක පස් කණ්ඩියකට යටවී අයෙක් ජීවිතක්ෂයට .

24.ඩොලරය ඉහළට .

25.මන්ත්‍රී නසීර් අහමඩ්ගේ නෙරපීම නීත්‍යානුකූලයි.

26.නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පහළට.

27.පදික මාරුවේදී කතකට දිවි අහිමි කළ අනතුර.

28.පොලීසියට ඕනි ඕනි විදියට මිනිස්සු අත්අඩංගුවට ගන්න බෑ. – ඓතිහාසික නඩු තීන්දුවක්.

29.කුබිච්චන්කුලමේ මාළු මැරේ.

30.මාර්ග දෙපස අවදානම් ගස් ඉවත් කිරීමට පියවර .

31.අතුරුදහන් වූ දැරියක් දුම්රියට බිලි.

32.ISIS ප්‍රහාර සැලසුම ගැන රට දැනුවත් කළ යුතුයි. – සජිත් ප්‍රේමදාස .

33.කාසියේ වාසිය නෙදර්ලන්තයට.

34.කොත්තු රොටී හදනවා වගේ බුද්ධි ගලනය නවත්වන්න බෑ. – නිමල් සිරිපාල ද සිල්වා.

35.ආරක්ෂක ලේඛම්, පාර්ලිමේන්තුවේදී ත්‍රස්තවාදී නායකයෙකු ලෙස හැසිරිලා.  දේශපාලන හෙන්චයියෙක්. අතින් පයිනුත් පුළුවන් බවට තර්ජනය කරලා. (video)

36.නිල්වලා ගඟේ ආරක්ෂක බැමි ගැන අනතුරු අඟවයි.

37.ඉන්දික තොටවත්ත අත්අඩංගුවට .

38.කිලිනොච්චියේ නිවසකට ගිනි තියලා.

39.මහ වැස්සක් ගැන අනතුරු ඇඟවීමක් .

40.කේක් නාපු සිසුන් පිරිසක් රෝහලේ.

41.ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්.

42.අකාලයේ ජීවිතයට සමුදුන් කොස්තාපල්ට උසස්වීමක්.

43.යාපනයේ ඇස් රෝගයක්.

44.කුරුඳුවත්ත අනතුරේ සැකකරු රිමාන්ඩ් .

45.නෙදර්ලන්තයට ලකුණු 287ක ඉලක්කයක්.

46.සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත තියෙන්නේ ටිරාන් නෙවේලු.

47.ඉන්දික තොටවත්ත රක්ෂිත බන්ධනාගාරයට.

48.පෙදරේරුවාගේ ඉරණම විසඳුණු හැටි.

49.ඖෂධ ගෙන්වීම ගැන ප්‍රකාශයක්.

50.සමාජ මාධ්‍ය නියාමන පනත සහ ළේ වැගිරීම් සහ ආරක්ෂක අංශ ත්‍රස්තවාදින් සේ හැසිරීම.

51.බොල්ගොඩ ගඟේ ගිය එක්දරු පියා.

Exit mobile version