අද (16) දවසේ අපගේ පුවත් සාරාංශය .

  1. 2023 සැප්තැම්බර් මස 16 දින සඳහා කාලගුණ අනාවැකිය.

  1. පෙමට තිත තබා නිරුවත් වීඩියෝ සමාජ ගත කළොත් මෙන්න දඩුවම .

  1. ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකියි.

  1. විදේශ රැකියා ජාවාරමක් මාට්ටු.

  1. නව මහ බැංකු පනත ගැන මෙන්න.

  1. බේරුවල සුනාමි ගම්මානයට විශේෂ ආරක්ෂාවක් .

  1. අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු .

  1. දැරියක් අතුරුදන්.

  1. මෛත්‍රීගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් .

  1. රියදුරු බලපත්‍ර මුද්‍රණය යළිත් මෝටර් රථ දෙපාර්තමේන්තුවටම .
  1. Channel 4 වීඩියෝවට ගෝඨාභය දුන් පිළිතුර බොරුවක් – ලිපිය හදල තියෙන්නේ සලෙයි එක්ක එකතු වෙලා.

  1. කෝටියක අයිස් සමඟ වෑන් රථයක් අල්ලයි.

  1. ලංගමට අලුතින් 1300 ක් බඳවා ගැනේ .

  1. ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදයි .

  1. ජනවරමකින් තොරව තනතුරු එපා – විපක්ෂ නායක.

  1. වික්ටෝරියා රක්ෂිතයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්.

  1. යුනෙස්කෝ සංවිධානයෙන් යුක්‍රේනයට රතු එළියක්.

  1. ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටී අයෙක් ජීවිතක්ෂයට .

  1. කටුගස්තොටදී පුද්ගල ඝාතනයක් .

  1. පෝට් සිටි අවන්හල් වෙත නිවේදනයක් .

  1. මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ.

  1. නව දෙළුම් ප්‍රභේද 2ක්.

  1. ග්‍රාම නිලධාරින්ගේ දීමනා පිළිබඳ සොයා බැලීමට කමිටුවක්.

  1. යතුරුපැදියක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු මරුට.

  1. වත්කම් බැරකම් ගිණුමේ අවුලක්.

  1. මී මැස්සන් ජනපද අතහැර යයි.

  1. පොලීසියට හොර සහතික දුන් PCට ඇප.

  1. රියදුරුගේ හිසට පහරදී රන් භාණ්ඩ කොල්ල කාලා.

  1. සොනික් සොනික් එළියට – ඔහුගෙන් ප්‍රශ්න කරන්න එපා – දුරකථන ඇමතුමක් – පාස්කු ප්‍රහාරය පිළිබඳ තවත් අනාවරණයක්.

  1. රත්නපුරේ ගුරෙක් පාසල් දරුවන්ට බ්ලූ පෙන්නලා.

  1. ‘කෙවිටියාගල කළුවා’ අත්අඩංගුවට.

  1. ජෝර්දානයේ ගෘහ සේවයට යන්නන්ට රක්ෂණාවරණයක්.

  1. අතුරුදන් පොලිස් කොස්තාපල් සොයා මෙහෙයුම් .

  1. විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න රැස්වීම් දෙකක් .

  1. වසරකට කලින් උපාධිය ගන්න ක්‍රමයක්.

  1. දඟ පන්දු යවන්නෙකුට හෙට තරගය අහිමි වෙයි .

  1. 16 දෙනෙකුට සිර දඩුවම්.

  1. ආරක්ෂක ලේඛ්ම්ගේ දුෂණ වංචා සෙවීම කෝප් කමිටුවට

  1. රාජ්‍ය බුද්ධි සේවයෙන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ජැකට් දාලා සත්‍ය වසන් කරලා. පාස්කු ගිනි තැබූ සහරාන්ලා මැරෙනකන් ආරක්ෂා කරලා. රටේ ආරක්ෂක අංශවලින් මිනිස්සුන්ට පරිස්සම් වෙන්න වෙලා.

  1. පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් තොගයක් විනාශ කෙරේ .

  1. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සහ හිටපු ගුවන් හමුදාධිපති ගහපු අමුතු ගේමක්. ගුවන් හමුදාපතිට මහජන මුදලෙන් අමුතු වියදමක්.

  1. ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ කප් සිටු වේ .

  1. ත්‍රීරෝද රථ රියදුරුට පහර දී මාලය කොල්ල කෑ තරුණිය .

  1. දුම්රිය මාර්ගයක කාන්තා මළ සිරුරක්.

  1. ” ලී ” සුළි කුණාටුවෙන් ඇමෙරිකාවට දැඩි හානි .

  1. තවත් විදේශ රැකියා ජාවාරමක්.

  1. පරිසරය ගැන වගකීම් පැවරී තියෙන රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කරන්න රජය තීරණය කරලා – සාගල රත්නායක.

  1. වතුකරයේ තේ ගස් අස්සේ මැණික් හොයන නිසා තේ වගාව අනතුරේ.

  1. මධ්‍යම කඳුකරයේ දැඩි මීදුමක්.

Exit mobile version