01.2023 සැප්තැම්බර් මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය
02.කෘතීම බිත්තර ගැන දැනුවත් කිරීමක්.
03.ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවෙයි.
04.” නිපා ” හඳුනාගන්න පරීක්ෂණ කට්ටල ළඟදීම.
05.සෙමට බෙහෙත් බිව්ව තරුණයා අවසන් ගමන් ගිහින්.
06.වෙඩික්කරුවන් ජීවිත 44ක් බිලි අරගෙන .
07.පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු මරුට.
08.ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි දරුවෙක් ජීවිතක්ෂයට .
09.අවේලාවේ ලෙඩා බලන්න නොදුන්නයි දොස්තරට ගහලා.
11.ඉන්දීය කැනඩා ගැටුම උග්‍ර වේ.
12.සැකකටයුතු ඉන්හෙලර් පාසල් බෑග් වල .
13.කොළඹ කොටස් වෙළඳපොළේ පහළ වැටීමක් .
14.ආසියානු පැසිෆික් කලාපීය කායවර්ධන සහ ශාරීරික නිරූපණ තරගාවලියේ පදක්කම්ලාභීන් දිවයිනට .
15.නංගිගෙ අත මිරිකුවා කියලා අයියා ඥාති සහෝදරයාට ගහලා.
16.සෞඛ්‍ය සේවකයෝ අදත් පාරට බැහැලා .
17.සිසුවියකට අතවර කළ IP ගේ වැඩ තහනම්.
18.බාල පලිබෝධනාශක දුන්නොත් බලපත්‍ර අහෝසි කරනවා – මහින්ද අමරවීර .
19.න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කරනවා. – අලි සබ්රි.
20.ධීවරයෙකුගේ මළ සිරුරක් හුලුගල්ල ජලාශයේ.
21.ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඉහළ ජයක්.
22.අක්ෂි කාච තියෙන්නේ සතියකට විතරයි.
23.පාස්කු ප්‍රහාරයේ සොනික් , ටොනික් හා පැනික් ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්.
24.සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි.
26.නාන කාමරයක කාන්තා මළ සිරුරක්.
27.ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මහ සභා රැස්වීමේදී මෙම වෙබ් අඩවියට චෝදනාවක්.
28.ලොකුම අරක්කු කම්පැනි දෙකක් බිලියන ගණන් පොලු තියලා මිසින් .
30.කුකුළු මස් මිල ගැන ජනතාව කියයි.
31.පාසලක උණුසුම් තත්ත්වයක් . බලධාරීන්ගේ මුනිවත රෙද්ද පල්ලෙ බේරෙයි.
32.ආනයනික කිරිපිටි බද්ද ඉහළට .
33.ජෙරොම්ගේ පෙත්සම කැඳවීමට දිනයක්.
34.කෝටියක ටින් මාළු විනාශ කරලා.
35.2024 දී ශ්‍රී ලංකාවට සුපිරි ක්‍රිකට් තරගාවලියක්.
36.මැකී ගිය දත්ත යළි ලබාගැනීමට ජාත්‍යන්තර සහය.
37.මෛත්‍රීගෙන් ෆොන්සේකාට අභියෝගයක්.
38.අත්අඩංගුවෙන් මිදී පළා ගිය සැකකරු කොටුවෙයි.
39.උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී.
40.ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය හෙට.
41. ක්‍රිකට් ලෝක කුසලානයේ ත්‍යාග මුදල් ගැන හෙළිදරවිවක්.
