අද (18) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 සැප්තැම්බර් මස 18 දින සඳහා කාලගුණ අනාවැකිය

02.පන්තියේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරු දහයකට ස්ථාන මාරු.

03.අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ .

04.ඉන්දීය මුහුදේ සිර වූ ධීවරයින් පිරිසක් මුදා ගැනේ .

05.මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය .

06.ලාංකික ද්‍රවිඩ ජනතාවට තමිල්නාඩුවේ ගෙවල් 1500 ක්.

07.සුඩානයේ විශාලතම ගොඩනැගිල්ලක් ගිනිබත් වෙයි .

08.හරක් කටාට සහය දුන් කොස්තාපල්ගේ මව සහ ඥාතියෙක් අත්අඩංගුවට .

09.සරසවි සිසුවියක් සියදිවි නසා ගනී.

10.ජගත් මහා මණ්ඩල 78 වැනි සැසිවාරය අද සිට.

11.මන්ත්‍රී උද්දිකට වෙඩි තියලා.

12.උද්දිකගේ රථයට වෙඩි තැබීමේ විමර්ශණ CID යට.

13.හදිසි සුනඛ තහනමක් .

14.ලිබියාවට බෝම්බ අවදානමක්.

15.එංගලන්ත සංචිතයේ වෙනසක්.

16.මව පුතු එක්ව කළ සොරකම .

17.එකට කා බී මිනී මරාගෙන.

18.ළමුන් සිරගත කරන්න අලුත් නීතියක් .

19.ගුවන් නියමුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ අනතුර.

20.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩට බසී .

21.විශ්‍රාමික නාවික සෙබළා ගිනි අවි සමග මාට්ටු.

22.කොස්තාපල් තියුණු ආයුධ ප්‍රහාරයකින් රෝහලට .

23.වාහන මිලේ වෙනසක් .

24.නිධන් හෑරූ හතක් මාට්ටු.

25.ඉදිකිරීම් ගොඩනගන්න යෝජනා 13ක්.

26.IMF ගැන ජනතාව බියෙන් .

27.අද ඩොලරයේ මිල .

28.“ජාතික උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ” – විදුර වික්‍රමනායක

29.අද රන් මිල.

30.පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නවත්වන ලෙස මෛත්‍රී නියෝග කරලා.

31.සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට .

32.ආසියානු කුසලාන අවසන් තරග පරාජය සම්බන්ධයෙන් පැමිණිල්ලක් .

33.ආර්ථික වර්ධනය පසු බසී.

34.ඇමති හරීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගනී .

35.බස් රථයක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට .

36.තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් .

37.ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතය.

38.පෙමට කලකිරී පෙම්වතා සිය දිවි හානි කරගෙන .

39.තලාතුඔය බෝම්බ බියක්.

40.ඉතාලියේ භූකම්පනයක්.

41.ධනුෂ්කට එරෙහි නඩු විභාගය අද කැඳවේ .

42.වෙල් යායක මළ සිරුරක්.

43.කැනඩාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 24.5 ක් .

44.කහ උණ එන්නත් 2000 ක් මේ සතියේ .

45.අඩු ආදායම් ලාභීන්ගේ විදුලි බිල තුලනය කරන්න ක්‍රමවේදයක් .

46.ප්‍රදේශ දෙකකට නාය යෑම් අනතුරු ඇඟවීම්.

  1. වන අලි පහරදීමකින් අයෙක් ජීවිතක්ෂයට.

  1. මාතර පාසලක ගිනි අවි කාමරයක්.

  1. රත්නපුරේ පාසල් සිසුන් 30ක් රෝහලේ.

  1. ඇඹිලිපිටියේ විදුහල්පතිවරයෙක් දැරියක් අපයෝජනය කරලා. පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.

  1. සරසවියක් තුළ පිහි ඇනුමක්.

Exit mobile version