01.2023 සැප්තැම්බර් මස 18 දින සඳහා කාලගුණ අනාවැකිය
02.පන්තියේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරු දහයකට ස්ථාන මාරු.
03.අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ .
04.ඉන්දීය මුහුදේ සිර වූ ධීවරයින් පිරිසක් මුදා ගැනේ .
05.මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය .
06.ලාංකික ද්‍රවිඩ ජනතාවට තමිල්නාඩුවේ ගෙවල් 1500 ක්.
07.සුඩානයේ විශාලතම ගොඩනැගිල්ලක් ගිනිබත් වෙයි .
08.හරක් කටාට සහය දුන් කොස්තාපල්ගේ මව සහ ඥාතියෙක් අත්අඩංගුවට .
09.සරසවි සිසුවියක් සියදිවි නසා ගනී.
10.ජගත් මහා මණ්ඩල 78 වැනි සැසිවාරය අද සිට.
11.මන්ත්‍රී උද්දිකට වෙඩි තියලා.
12.උද්දිකගේ රථයට වෙඩි තැබීමේ විමර්ශණ CID යට.
18.ළමුන් සිරගත කරන්න අලුත් නීතියක් .
19.ගුවන් නියමුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ අනතුර.
20.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩට බසී .
21.විශ්‍රාමික නාවික සෙබළා ගිනි අවි සමග මාට්ටු.
22.කොස්තාපල් තියුණු ආයුධ ප්‍රහාරයකින් රෝහලට .
25.ඉදිකිරීම් ගොඩනගන්න යෝජනා 13ක්.
28.“ජාතික උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ” – විදුර වික්‍රමනායක
30.පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නවත්වන ලෙස මෛත්‍රී නියෝග කරලා.
31.සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට .
32.ආසියානු කුසලාන අවසන් තරග පරාජය සම්බන්ධයෙන් පැමිණිල්ලක් .
34.ඇමති හරීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගනී .
35.බස් රථයක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට .
36.තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් .
37.ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතය.
38.පෙමට කලකිරී පෙම්වතා සිය දිවි හානි කරගෙන .
41.ධනුෂ්කට එරෙහි නඩු විභාගය අද කැඳවේ .
43.කැනඩාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 24.5 ක් .
44.කහ උණ එන්නත් 2000 ක් මේ සතියේ .














































