අද (11) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 ඔක්තෝම්බර් මස 11 දින සඳහා කාලගුණ අනාවැකිය

02.දුම්රිය ප්‍රමාදයක්.

03.පරිසර තීන්දු ගත යුත්තේ පරිස්සමින් ” – සජිත්

04.ළමුන් අතර පැතිර යන ඇස් රෝගයක්.

05.මාර්ග ප්‍රතිසංස්කරණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්.

06.ඇෆ්ගනිස්තානයේ තවත් භූකම්පනයක්.

07.තැපෑල කොට උඩ.

08.දකුණේ වෙඩිතැබීමක්.

09.ලක්මව රනින් සැරසූ තරුෂි ඇතුළු කණ්ඩායම දිවයිනට.

10.ජැක්සන්ගේ දේහය නිවසට රැගෙන එයි.

11.ගෝල්ෆේස් පිටියේ නාඳුනන මළසිරුරක් .

12.ටයිටන් සබ්මැරීනයේ තවත් සුන්බුන් සොයාගනී.

13.වෛද්‍යවරු අද විරෝධතා.

14.PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්.

15.පොලිස් කොස්තාපල්වරියට මරු කැඳවූ අනතුර.

16.ගංවතුරින් පීඩාවට පත් වූ ජනතාවට සහනයක්.

17.දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට.

18.රුහුණු කුමාරිගෙන් වැටුණු තරුණයා රෝහලට .

19.දස හැවිරිදි දැරිය ඉන්ධන බවුසරයට බිලි.

20.වැල්ලම්පිටියේ වෙඩික්කරු කොටු.

21.තවත් රිය අනතුරක්.

22.ගාසා තීරයේ මරණ තවත් ඉහළට .

23.හක්කපටස් පෑගී රෝහලේ.

24.අද ඩොලරයේ මිල.

25.කොළඹ රථවාහන තදබදයක්.

26.උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරු.

27.ජනපතිගෙන් ආරාධනයක්.

28.පියාට සහ දියණියට ඇසිඩ් ප්‍රහාරයක්.

29.රයිගමදී මාරක රිය අනතුරක්.

30.කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට.

31.ජැක්සන් ඇන්තනි ගැන ජනපතිගේ ශෝක පණිවුඩය.

32.සරසවි හොස්ටල් රාත්‍රියේ පරීක්ෂාවට.

33.ඊශ්‍රායලය මහා ප්‍රහාරයකට සූදානම් වෙයි.

34.ගුවන් තොටුපළක ගින්නක් .

35.අහුන්ගල්ලේ දෙපිරිසක් ඇසිඩ් වලින් ගහගෙන.

36.රාත්‍රීය පුරා ගිගුරුම් සහිත වැසි.

37.ජනාධිපති උපදේශක සාගලටත් දුෂණ චෝදනා.

38.ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කතක් කොටු .

39.නොසැලකිලිමත් රිය ධාවනයෙන් දෙදරු මව මරුට.

40.පාසල් මට්ටමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් .සෑම පන්තියකම අඩුම දරුවන් 5 ක් වත් ඇබ්බැහි වෙලා.

41.හොරෙන් ඖෂධ ගෙන්වූ සමාගමක් ගැන පැමිණිල්ලක් .

42.දක්ෂිණ අධිවේගි මාර්ගයට පස් කන්දක් කඩා වැටිලා.

43.ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම අත්හිටුවයි.

44.පිළිකා එන්නතක් භාවිතයෙන් ඉවත් කරලා.

45.බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙලා.

46.අනියම් බිරිඳ පොළොවේ ගසා මරා දැමුවාට හිමි වූ දඩුවම.

Exit mobile version