අද (16) දවසේ අපගේ පුවත් සාරාංශය.

01.2023 ඔක්තෝම්බර් මස 16 දින සඳහා කාලගුණ අනාවැකිය

02.ශිෂ්‍යත්වය ප්‍රශ්න පත්‍රය එළියට පැනලා.

03.පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට .

04.එංගලන්ත රග්බි කණ්ඩායම අවසන් පූර්ව වටයට.

05.ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ අනන්‍යතාවය හෙළි වෙයි.

06.නායකත්වයේ වගකීම ගැන කුසල් කියයි.

07.විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එන අභියෝග ගැන අනාවරණයක් .

08.රන් ආලේපිත බෝල සමඟ 4ක් මාට්ටු.

09.ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට.

10.ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 45 කින් නිකුත් කරනවා.

11.එජාප කළමණාකරණ කමිටුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් .

12.අනුරාධපුරයෙත් රියදුරු බලපත් නිකුත් කිරීම අත්හිටුවයි.

13.අනූනවයෙන් බේරුණු ජීවිතයක්.

14.දක්ෂිණ අධිවේගයේ කොටසක නායයෑමේ අවදානමක්.

15.ජනතාව අපහසුතාවට පත් කරන පොලිස් නිලධාරීන් ගැන තීරණයක් .

16.මේජර් ජනරාල් සංජය ගැන ලියු ලිපි ඉවත්කර ගන්නා ලෙස “රාවණාට” බලපෑම්. (සාක්ෂි සදහන්)

17.ගමක්ම බිය වද්දා කොල්ල කෑ මත්ලොල් යුවළ පොලිස් දැලේ.

18.අද ඩොලරයේ මිල.

19.දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය භූමිදානය කිරීමට අවසර දීලා.

20.සටන් විරාමයකට එකඟතාව.

21.බොරු මැණික් ගල් පෙන්වා මිනිසුන් රැවටූ යුවළක් පොලිස් දැලේ

22.දුම්රියක් පීලි පනී. – උඩරට දුම්රිය ගමනාගමනයට බාධා .

23.යාපනයේ අපනයන භෝග සරු වෙලා.

24.පෞරාණික බුදු පිළිමයක් විකුණන්න ගිය 2 ක් අත්අඩංගුවට .

25.ගිනි තබා ගත් අයෙක් මුදාගන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහලට.

26.ක්‍රිකට් වලට ඔලිම්පික් අනුමැතිය.

27.සමාජ මාධ්‍ය පනතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සම්.

28.අල්ලස් කොමිසමට නව සාමාජිකයින් සඳහා අයදුම්පත් කැඳවේ.

29.හොර රහසේ මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයින් පිරිසක් මාට්ටු.

30.පාසලක තාප්පයකට සිසුවෙක් යටවෙලා.

31.යළිත් QR ක්‍රමවේද නෑ – කාංචන විජේසේකර.

32.සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ.

33.කාන්තාවක් සිරුරට ගිනි තබා ගනී.

34.වැඩිමහල් සොහොයුරු බාල සොහොයුරු මරලා.

35.තරගයට වර්ෂාවෙන් බාධා .

36.හිටපු පොලිස්පතිවරයෙකු අභාවප්‍රාප්ත වෙයි.

37.ඔස්ට්‍රේලියාවට ලකුණු 210ක අභියෝගයක්.

38.PUCSL වෙතින් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක් .

39.මදුමාධව අරවින්ද අත්අඩංගුවට .

40.නිල්වලා ගං ද්‍රෝණියේ ගංවතුර බැස යයි.

41.නීතියක් නැති රටේ සමුහ දුෂණ. නීතිය ක්‍රියාත්මක වෙද්දී හඳපායල තියෙයි.

42.දිස්ත්‍රික්ක කිහිපයක නායයෑමේ අවදානම තවදුරටත් .

43.වයඹ සරසවියේ එක් පීඨයක් වසයි.

44.යුද හමුදා සංඥා බලකායේ බලකාධිපතිගේ අමුතු ගැහිල්ලක්.

45.ගුවන් පාලමක් කඩා වැටිලා.

46.සබරගමුව පළාත් බලධාරීන් නිදි අතරේ විදුහල්පතිවරයෙකුට ආයෙත් චෝදනාවක් .

47.රෝහල් ලේකම්ට පාට් දැමූ සුළු සේවකයා අල්ලයි.

Exit mobile version