01.2023 සැප්තැම්බර් මස 08 දින සඳහා කාලගුණ අනාවැකිය
02.සුව ඇමතිට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද.
03.ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් .
04.ක්‍රිකට් ක්‍රීඩා පැවැත්වෙන දිනවල කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්.
05.ත්‍රස්ත ප්‍රහාරයකින් මාලි රාජ්‍යයේ 49 ක් ජීවිතක්ෂයට.
06.වැස්ස නිසා පාසල් හතරක් නිවාඩු.
07.වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට.
09.මෙරට නිල සංචිත වත්කම්වල සුළු වෙනසක්.
10.අලුතින් ග්‍රාම නිලධාරින් 4000ක්.
11.කංසා වගාවට අවසර හිමිවන ගැසට්ටුව ළඟදීම.
12.ක්‍රිකට් කණ්ඩායම් 3 ක් එකම ගුවන් යානයකින් දිවයිනට.
13.විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට .
14.පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට තුවාල.
15.සහල් සඳහා උපරිම සිල්ලර මිලක්.
16.බන්ධනාගාරගත කළ සචිත්‍රට හදිසියේ පපුවේ අමාරුවක්.
18.පාරිභෝගික වෙස් ගත් කල්ලියක් – පරිස්සම් වන්න.
19.භූමදානය කර තිබූ දරුවෙකුගේ දේහය අතුරුදහන් .
20.සූර් වී අනතුරක් සිදු කළ කොස්තාපල් අත්අඩංගුවට .
21.කැළණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනයට අත තියයි.
23.උතුරු කොරියාව සිය පළමු න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය මුර සංචාරක බල ඇණියට.
24.කතුන් දෙදෙනෙකු කෙලෙසූ නළුවාට දැඩි දඬුවම්.
27.ඩයනාට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ.
28.ආබාධිත දැරියක් අපයෝජනය කරලා.
29.හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි.
30.රණවිරුවෙක් ගිනස් වාර්තාවකට සැරසෙයි.
31.අමාත්‍යාංශ 10ක වියදම් ගැන තීරණයක්.
32.මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට.
33.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු රැසක්.
34.ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ පුතු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට.\
37.සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් .
41.“බාල බෙහෙත්වලින් 27ක් මැරිලා” – විපක්ෂ නායක
42.හිටපු ගුවන්හමුදාපතිගෙන් බැට කෑ තුයියකෝන්තට අධිකරණයෙන් යුක්තිය ඉටු වේ.
43.නීතිය – පාඩම් අංක 07 – සිවිල් වරද සහ නීතිය – The Civil Law (වීඩියෝ)
44.මාලිගාවත්ත වෙඩි තැබීමේ සැකකරු කොටු වෙයි.
45.පාතාලෙට යතුරුපැදි දුන් මහ මොළකරු අත්අඩංගුවට.
46.කතානායක පනත් දෙකට අත්සන් තබයි.
47.දයාසිරි ගැන අධිකරණයේ තීරණය.
48.ඌර්ණ රෝම ධාතුව ඇතුළු භාණ්ඩ සොරාගත් සැකකරුවන් සොයා විමර්ශන.
49.බේරේ වැවට නියමු ව්‍යාපෘතියක්.
51.ඕමානයේ දී වධහිංසාවට ලක්වූ පෙදරේරුවා නැවත දිවයිනට.
53.ඉන්දියාවේ ආරක්ෂාව ගැන හදිසියේම තීරණයක් ගනීයි.
54.කෙහෙළියට එරෙහි මහජන පෙත්සම කථානායකට.
54.වැසි තත්ත්වය සැප්තැම්බර් අවසානය දක්වා.
55.විදුලි වැටවල් ඉදිකරන්නයි , නඩත්තු කරන්නයි කෝටි 228 ක් වැය කරලා.
56.ඉන්දියා – පාකිස්ථාන තරගයට අතිරේක දිනයක්
57.ආරක්ෂක තත්ත්ව සමාලෝචනය කැබිනට් මණ්ඩලයට.
58.සූර් වී කළහකාරි ලෙස හැසිරුණු කොස්තාපල්ගේ වැඩ තහනම්.
59.කාන්තාවක් දූෂණය කර ඇය සතු භාණ්ඩ කොල්ල කාලා.














































